Posted by
Ranul Hashika Gomez
 |
| Image From Google |
ලෝක වාසී සියලු සියලු දෙනාටම සුභ වෙසගක් වේවා.
Posted by
Ranul Hashika Gomez
මුලින්ම කියන්න ඕනා මට ගොඩක් සමාවෙන්න කියලා.මොකද මම එක එක වැඩ වලට කාලය ගිය හින්දා බ්ලොග් එක ගොඩක් කල් ලියන්න බැරි වුනා.
නමුත් මම ඒ කාලය තුල බ්ලොග් එකේ දාන්න එක එක දේවල් ගැන කල්පනා කලා.ඉතින් මම ඉස්සරහට ඒ වටිනා දේවල් ඔයාලට තිලින කරන්න බලාපොරොත්තු වෙනවා.ගිය මාසෙ 6 වෙනිදට (April 6) මගේ බ්ලොග් එකට අවුරුදු 2 ක් වෙනවා.නමුත් ඒකටවත් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා.
ඒ වගේම මම හිතනවා ඔයාලා Comment දාලා මාව දිරිමත් කරයි කියලා.මොකද මම මේ දේවල් ඔයාලට තිලින කරනවාට මට ලැබෙන එකම ත්යාගය තමා Comment කියන්නෙ.මොකද මට මේ දේවල් ලිවුවයි කියලා සල්ලිවත්,තෑගිවත් ලැබෙන්නෙ නෑ.
ඉතින් ඔයාලගෙ සහයෝගය තියෙනවනම් මම මේක දිගටම කරගෙන යනවා.
තව පොඩි උදවුවක් ඕනා.මම මෙක ගොඩක් කාලෙකින් Update කරපු නැති හින්දා දැන් මේක සමහර සින්ඩි වලින් අයින් වෙලා ඇති.ඔයාලා කවුරු හරි සින්ඩියකින් ආවනම් ඒ සින්ඩියෙ නම කමෙන්ට් කරලා යන්න.ඒක ලොකු උදවුවක්.
එහෙනම් ලගදිම හමුවෙන බලාපොරොත්තුව මත මම සමුගන්නම්.ඔයාලට සුභ දවසක්.
Posted by
Ranul Hashika Gomez
අද පොඩ්ඩක් බ්ලොග් එක පැත්තට ඇවිල්ල බලද්දි Vsisitors ලා 10000 ක් ඇවිල්ලා.ඉතින් ඒක නිසා හරිම සතුටුයි.අනිත් බ්ලොග් අඩවි එක්ක බලද්දි මේක පුංචිම පුංචි ගාණක් වුනත් මට හරිම සතුටුයි.
ඉතින් මෙතෙක් කාලෙකට මේ බ්ලොග් එකත් එක්ක රැඳී හිටපු ඔබ සියළු දෙනාටම බොහොම ස්තූතියි.
සැමදෙයක්ම බ්ලොග් අඩවියේ ෆේස්බුක් පේජ් එකත් ලයික් 100 පන්නලා තිබුනා.ඒකටනම් වෙනම පෝස්ට් එකක් දැම්මෙ නෑ.ඒකට කමක් නෑ.අද වගේ දවසකවත් ඉතින් කමෙන්ට් එකක් නොදා ගියොත් වැඩක් නෑ.ඒක හින්දා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාලා යන්න.
ඒ වගේම ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න.
එහෙනම් තවත් ලිපියකින් ඉක්මනට හමුවෙමු.
Posted by
Ranul Hashika Gomez
සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් දැන් Top Level Domain එකක් තියෙනවා.
ඔන්න අද ඉදන් හැමෝටම www.samadeyakma.com වෙතින් සැමදෙයක්ම බ්ලොගයට පිවිසෙන්න පුළුවන්.
ඉස්සර වගේ samadeyakma.blogspot.com කියලා දිගට ගහන්න නෑ.
හරියටම කිවුවොත් මම බ්ලොග් අඩවියට .com ඩෝමේන් එකක් ගත්තා.
ඩොලර් 9.50 වුනා.ඒ කියන්නෙ සමාන්යයෙන් රුපියල්1200 විතර.මේකට වියදම් කලෙත් ෆිවර් එකේ සල්ලි තමා.
ඒ වගේම මම මේක ගත්ත තැන ගැනත් කියන්න ඕනා.මම මේක ගත්තෙ ලංකාවෙ අයියා කෙනෙක්ගෙන්.මේක තමයි එයාගෙ වෙබ්සයිට් එක.
http://www.hostinglions.com/
ඔයාලටත් ඕන වුනොත් ඩෝමේන් හරි හොස්ටින් හරි ගන්න මෙතනින් ගන්න පුලුවන්.ලංකාවෙ කෙනෙක් නිසා විශ්වාසයි.මෙන්න ඒ අයියගෙ ඊමේල් එක.
admin@shyamin.com
ඉතින් මම හිතනවා ඉස්සරටත් වඩා හොඳට ඉදිරියේදි සැමදෙයක්ම බ්ලොග් අඩවියට ඔයාලා එකතු වේවි කියලා.තව දෙයක් කියන්න තියෙනවා.ඒ තමා සැමදෙයක්ම ෆේස්බුක් පේජ් එක වටා දැනට 96 ක් ඉන්නවා.ඒක හින්දා මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ ගාන 100 පනියි කියලා.මම මේ පේජ් එකේ බ්ලොග් එක ගැන විතරක් නෙමේ.හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම ශෙයා කරනවා.ඒක නිසා ඔයාලට මේ පේජ් එක එක්ක සම්භන්ධ වෙලා දැනුම වගේම විනෝදයත් ලබන්න පුලුවන්.
මෙන්න ෆේස්බුක් පේජ් එක:-
http://www.facebook.com/samadeyakma
එහෙනම් මම ගියා.ඉක්මනටම තව ලිපියකින් හමුවෙමු.
Posted by
Ranul Hashika Gomez
දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම
Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.
ඇත්තටම
Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer.
හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් කරුවන්ව ධෛර්යමත් කරන්න නිරතුරුවම ඇප කැප වෙච්ච කෙනෙක් තමා Observer.
ඉතින් ඒ වගේ කෙනෙක් අපෙන් වෙන්ව යෑම බ්ලොග් ලෝකයට ලොකු පාඩුවක්.
සියැසින් දැක නොතිබුනත් ඉතාමත් හොඳ කෙනෙක් බව ඔහුගේ කමෙන්ට් වලින්ම වටහාගන්න කිසිම කෙනෙක්ට බැරි කමක් නෑ.
"Observer" ඔබට නිවන් සුව ලැබේවා.
Posted by
Ranul Hashika Gomez
Posted by
Ranul Hashika Gomez
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
Posted by
Ranul Hashika Gomez
මේ වන විට මගේ මුලු විසිටර්ස්ලා ගාණ 6,784 ක්.මුලු හිට්ස් ගාණ 16990 යි.17000 ට තව දහයයි.සාමාන්යයෙන් දවසකට මීට ඉස්සෙල්ල ආපු නැති 18 දෙනෙක් විතර එනවා.වැඩියෙන්ම විසිටර්ස්ලා ඇවිල්ල ඉන්නෙ 2011 ඔක්තෝම්බර් 16.එදා 205 දෙනෙක් ඇවිල්ලා.
එහෙනම් ඉතින් අද හැමෝම කමෙන්ට් එකක් දාලා යයි කියල හිතනවා.
පුලුවන් කට්ටිය ෆලෝ එකකුත් දාන්න.
ඒ වගේම පුලුවන්නම් මගේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න.
www.facebook.com/samadeyakma
එහෙනම් පස්සෙ හමුවෙමු.