Posted by
Ranul Hashika Gomez
මම ඉක්මනට පෝස්ට් දාන්නම් කිවුවට කියපු විදිහට පෝස්ට් දාන්න නම් බැරි වුනා.ඒකට සමාවෙන්න.
මේ වෙසක් කාලෙ නේ.ඒක හින්දා හැම තැනම් තොරණ්.ඒත් මේක ටිකක් වෙනස් තොරණක් මොකද මේක තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.කම්පියුටර් එකෙන් තමා බලන්න වෙන්නෙ.
මේ තොරණ හදලා තියෙන්නෙ HiruTV හා HiruFM එකතු වෙලා.මීට ඉස්සෙල්ලත් මේ වගේ තොරණ් තිබ්බට ඒවායෙ තිබ්බෙ රූප විතරයි.ඒත් මේකේ මුලු කතාවම ශ්රව්ය මාධ්යනුත් යනවා.ඒ කියන්නෙ අපිට තොරණ බලන ගමන් කතාව අහන්නත් පුලුවන්.
මුලින්ම තොරණට ගියාම කතාව ගැන හැදින්වේමක් යනවා.ඊට පස්සෙ එයාලා කියයි පලවෙනි පින්තූරෙ උඩ ක්ලික් කරන්න කියලා.එතකොට ඒක උඩ ක්ලික් කරන්න.එතකොට ඒ කොටසට අයිති කතාව ලස්සනට යනවා.
මෙන්න මෙතනින් යන්න තොරන බලන්න:-
Click Here
ඇත්තටම හොදට තොරණ හදලා තියෙනවා.මේක හදපු HiruFM හා HiruTV එකට ගොඩක් ස්තූතියි කියන ගමන් මං මේ පෝස්ට් එක ඉඅවර කරනවා.ඉතින් ඔයාලත් මේ තොරන ගැන මෙතන කමෙන්ට් එකක් දාල යන්න.
මගේ බ්ලොග් එක හොදනම් ෆලෝ පාරක් දාන්න.ඒ වගේම ෆේස්බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්න.සයිඩ් බාර් එකේ ඇති ලයික් බට්න් එක.
එහෙනම් හැමෝටම සුභ වෙසගක් වේවා.