අද ටිකක් වෙනස් ලිපියක් දාන්නයි හදන්නෙ යාළුවනේ.අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිහක් තමයි දැන් හදන්නෙ.
අපිට මුදල් උපයන්න උදවු වෙන සයිට් එක තමයි ක්ලික්සෙන්ස් කියන්නෙ.මේක PTC සයිට් එකක්.දැන් සමහරු මේක ක්ලෝස් කරලා දායි මේක එපා වෙන වැඩක් කියලා.මේක මුලින්නම් ටිකක් එපා වෙනවා තමයි.හැබැයි මාසයක් දෙකක් යනකොට මාසික ආයාදම හොඳට වැඩි කරගන්න පුලුවන්.අඩුම ගානෙ මේකෙන් ඉන්ටර්නෙට් බිලවත් ගෙවන්න පුලුවන්නෙ.
අපිට මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක.ඇඩ් විස්සක් විතර ක්ලික් කරලා දවසට රුපියල් 3ක් වගේ තමයි හම්බවෙන්නෙ.මදි නේද?
මේ වෙලාවට තමයි අපිට රෙෆරල්ලා ඕන වෙන්නෙ.රෙෆරල්ල කියන්නෙ කවුරු හරි හරහා රෙජිස්ටර් වෙන අය.ඒ කියන්නෙ ඔයා හරහා ඔයාගෙ යාලුවෙක් රෙජිස්ටර් වෙනවා වගේ.මේ රෙෆරල්ලා ක්ලික් කරන ඇඩ් එකක් ගානෙ ඔයාට මුදලක් එනවා.
ඒ වගේම රෙෆරල්ටත් වාසියක් තියෙනවා.ඒ තමයි එයා මොකක් හරි වැරැද්දක්(එකම කම්පියුටරෙන් එකවුන්ට් දෙකක් සෑදීම වගේ ඒවා)කරලා එයාගෙ එකවුන්ට් එක නැවැත්තුවොත් ඔයාට පුලුවන් ඒක ආපහු ඉස්සෙල්ල තත්වෙටම අරන් දෙන්න.එයා තනියෙන් සාමාන්‍ය විදිහට රෙජිස්ටර් වුනොත් ඒක කරන්න බෑ.එයාගෙ සල්ලි නැතුව යනවා.
ඉතින් දැන් අපි බලමු ඔයා රෙෆරල් ලා 100 ක් හොයාගත්තොත් ඔයාගෙ මාසික ආයාදම
රෙෆරල් කෙනෙක් මයික්‍රෝ ඇඩ් 20ක් දවසට ක්ලික් කලොත් = 0.0002 * 20
=0.004
රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම =0.004 * 100
=0.4
රෙෆරල් කෙනෙක් මිනි ඇඩ් 2ක් දවසට ක්ලික් කලොත් = 0.0010 * 2
=0.002
රෙෆරල්ස්ලා 100 දෙනාම ක්ලික් කරාම =0.002 * 100
=0.2
මිනි ඇඩ් සහ මයික්‍රෝ ඇඩ් යන දෙකෙන්ම හම්බවෙන මුදල් වල එකතුව = 0.4+0.2
=0.6
අපි දවසකට හොයන මුදල =0.03
එකතුව =0.6+0.03
=0.63
එතකොට මාසෙකට =0.63 * 30
=18.9
මේ අපි ගත්තෙ ඩොලර් වලින්නෙ මේක දැන් රුපියල් කරමු.දැන් ඩොලර් එකක් රුපියල 130 විතර වෙනවා.කමක් නෑ.125 කියලා ගමු.
එතකොට
18.9*125
=2362.5 Rs
මේකත් මදි වගේද?
එහෙනම් ඌරාගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපමු.
ගත්ත ඩොලර් 18 න් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගමු.ඒකක් ඩොලර් 17 යි.(අවුරුද්දකට)අනික් පීටීසී සයිට් එක්ක ගත්තම හුඟක් ගාන අඩුයි.අනිත් ඒවායෙ ඩොලර් 180 විතර වෙනවා.මම ඊලඟ ලිපියෙදි කියල් දෙන්නම් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගන්න විදිහ.මේක ගත්තම රෙෆරල්ස්ලගෙන් එන ගාන දෙගුන වෙනවා.ඇඩ් එකකට ගෙවන ගාන වැඩි වෙනවා.ඇඩ් ගොඩක් දෙනවා.අපේ රෙෆරල් කෙනෙක් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකක් ගත්තොත් ඩොලර් 2ක්(රුපියල් 250ක් වගේ)ගෙවනවා.ඒ වගේම ඔයාගෙ රෙෆරල්ස්ලගෙ රෙෆරල්ලා ක්ලික් කරන ඒවාටත් සල්ලි දෙනවා.(අපේ රෙෆරල්ස්ල මගින් හම්බවෙන වාසි ඔක්කොම ටිකක් අඩුවෙන් එයාලගෙනුත් හම්බ වෙනවා)රෙෆරල්ලගෙ රෙෆරල්ලා,එයාලගෙත් රෙෆරල්ලා.එයාලගෙත් රෙෆරල්ල විදිහට 8 ක් යනකන්ම හම්බවෙනවා.මේ ඔක්කොම වාසි ප්‍රිමියම් මෙම්බර්ශිප් එක ගත්ත අයට හම්බවෙනවා.
එතකොට අපේ මාසික අදායම රුපියල් 6000 ක් 7000ක් වේවි.මේ ඇති නේද?
මේක පාට් ටයිම් තමයි ඉතින්.රස්සාව වෙනුවට නම් කරන්න බෑ.
හරි දැන් සල්ලි හෙවුවා කියමු කොහොමද සල්ලි එලියට ගන්නෙ.මේකට ඔයාට අන්තර්ජාල බැංකු ගිණුමක් ඕනා.මෙන්න තියෙනවා අන්තර්ජාල බැංකු ගිණුම් දෙන ආයතන ටිකක්.
Alertpay-හරි යන්නෙ නෑ.බෑන්ක් එකවුන්ට් එකකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්.හැබැයි ඩොලර් 15 ක්(රුපියල් 1725ක් විතර) කපාගන්නවා.
Moneybookers-ඉතාමත් හොඳයි.නමුත් ක්ලික්සෙන්ස්(අපි සල්ලි හොයන එක)ආයතනය සහය දක්වන්නෙ නෑ.ඒක හින්දා වැඩක් නෑ.
Paypal-ලංකාවෙ අයට පුලුවන් සල්ලි ගෙවන්න විතරයි.(ක්ලික්සෙන්ස් සල්ලි එකවුන්ට් එකට ගන්නවත් ඒකෙන් ලංකාවට ගෙන්නන්නවත් බෑ.උත්සහකරන්න ගිහිල්ල සල්ලි නැතුවයන්න පුලුවන්)
නමුත් අපිට කරන්න වෙන්නෙ Paypal වලින් තමයි.ඒකට අපිට හොරට පිටරට විදිහට පේපැල් ගිණුමක් හදන්න වෙනවා.
ඒක හදන හැටි දැන ගන්න මෙතන රයිට් ක්ලික් කරලා Open link in new tab කියන එක ක්ලික් කරන්න.
මේ විදිහෙන් එකවුන්ට් එකට සල්ලි ගන්න පුලුවන්.නමුත් ගෙන්නන්න බෑ.ඒකට විසඳුමක් විදිහට ශ්‍යාමින් කියන යාළුවා එයාගෙ බ්ලොග් එකේ විසඳුමක් දාලා තිබ්බා.එයා කියලා තියෙනවා සල්ලි HNB බැංකු ගිණුමකට ගෙන්නලා දෙන්නම් කියලා.මෙන්න ඒ යාළුවාගෙ ඊමේල් එක.
admin@shyamin.com
ඒකට ඊමේල් එකක යවලා ඔයාගෙ උවමනාව කියන්න.
එහෙම නැත්නම් මෙතනත් තියෙනවා සල්ලි ගෙන්නන විදිහක්.
එහි පලවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.
දෙවන කොටස බලන්න මෙතන ක්ලික් කරන්න.
හරි දැන් අපි බලමු කොහොමද මේකෙ රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්නෙ කියලා.
මුලින්ම පහත ඇති බැනර් එක ක්ලික් කරලා ඒ සයිට් එකට යන්න.ඕක ක්ලික් කරාම යන්නෙ මම හරහා.(ඒ කියන්නෙ ඔයා මගෙ රෙෆරල් කෙනෙක්)මම මුලින් එහෙම රෙජිස්ටර් වුනාම තියෙන වාසි කිවුවා මතකනෙ.මමත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ශ්‍යාමින් කියන යාළුවා හරහා.