Showing posts with label හමුදා. Show all posts
Showing posts with label හමුදා. Show all posts

වසර 10 කට පෙර සිදුවූ 9\11 ප්‍රහාරයේ නොදු‍ටු රූප

ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් එකක් දාලා යන්න.



මේ මුල්ම පහාරය සිදුවී විනාඩි කිහිපයකින් ගුවනේ සිට ගත් ජායාරෑපයක්


ඈමරිකාවේ බූක්ලික් පාලම අසලට මේ විනාශය පෙණුන ආකාරය




තුවාල කරැවන් වහාම රෝහල් කරා




කරන්න කිසිම දෙයක් නැති තැන කට ඈගෙන බලා සිටින ජනතාව


දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් බිමට පනින මිනිසුන් වැටෙන ආකාරය මේ විදියට දිවි ගලවා ගැනීමට මේ අවස්තාවේ දී ගොඩනැගිල්ලෙන් පැනපු පිරිස ​විශාල ගණනකි




ගිනි ජාලාවක් වී ඈති ගොඩනැගිල්ලේ යට කොටස


ගොඩනැගිල්ලේ විසුරැනු දූවිලි වලින් වැසුණු වයස අවුරැදු 28 වන එහි සිටි කාන්තාව්




දෙවැනි ගොඩනැගිල්ල විනාශ කිරීමට පැමිණෙන හයිජෙට් 175 ගුවන් යානාව එහි ගැටීමට විනාඩි කිහිපයකට පෙර ....



නිව්යෝක් නගරයම දූවිල්ලෙන් වැසී ඈති අයුරැ



බිමට සමතලා වී ඈති ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට පෙනුනේ මෙහෙමයි.. .



සහෘදයන් වෙනුවෙන් හෙලූ කදුලු


බුෂ් ජනාධිපතිතුමාට මේ පුවත දැනුම් දෙන අව්ථාව... මේ වෙලාවේ ජනාධිපතිතුමාට මොනව හිතෙන්නැද්ද


ඉහළින් ගත් ජායාරෑපයක්




නගරයේ ගමන් කිරීමට සිදුවූයේ මෙහෙමයි... දූවිල්ල කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී ගියා


බිමට සමතලා වූ දැවැැන්තයා



ගුවන් යානා දෙකම ගැටුණූ මොහොත



ඈමරිකාවේ ධජයවත් බේරා ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්



ඈයි දෙයියනේ අපිට මෙහෙමෙ වූනේ .... තවමත්




දැවැන්තයා බිමට වැටීමට පෙර




පණ බේරාගැනීමට දිවන දිවිල්ල




බලා සිටිනවා මිස වෙන කුමක් කරන්නද



උඩ ගියොත් බිම වැටෙන්න වෙනවනේ .. නේ ද....



මදැයි වැඩ කරන්න ආව දැං ගෙදර යන්නේ මෙහෙමෙ


තුවාල කරැවන් අරං ගියේ හොිලිකේප්ටර් භාවිතා කරමින්


දූවිල්ලෙන් බේරීමට පලා යන වැසියන්






මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු ... ඔසාමා බිල්ලාඩන්ගේ නැමැති මිනී මරැවා ද අද ඒ මරණයට පත් වි අඈත්තේ කිසිදා තස්තවාදීන්ට ජයගත නොහැකි බව ලොවට සනාථ කරමින්.. 



ඔරිජිනල් ලිපියට

ඔසාමා බින් ලාඩ්න් ඇමෙරිකා හමුදා ප්‍රහාරයකින් පකිස්තානයේදී මිය යයි.

ඇමෙරිකාවේ බුද්ධි අංශ වලින් ලැබුනු තොරතුරු අනුව ඊයේ(11/5/1)දින ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කර ඇත.මොහු පකිස්තානයේ සුවිශාල මන්දිරයක සිටියදී නියමුවන් රහිත ගුවන් යානයක ආධාරයෙන්මොහු ඝාතනය කර ඇත.මොහු මිය යන විට දරුවන් 25 දෙනෙකුගේ පියෙකි.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This