මාගේ සැමදෙයක්ම බ්ලොග් අඩවියේ කුඩා දැන්වීමක් ඔබේ අඩවියේ පලකිරීමට කැමතිනම් පහත දැන්වීම් වලින් එකක් ‍තෝරා එය ඔබේ අඩවියේ පල කරන්න.

බ්ලොගයක(බ්ලොගර්) දැන්වීම් පල කරන ආකාරය:-

ඔබ ‍තෝරාගත් දැන්වීමේ කෝඩ් කොටස select කර කොපි කර ගන්න.පසුව ඔබේ බ්ලොගර් එකවුන්ට් එකට ඇතුල්වී එයින් design යන්න ‍තෝරන්න.එවිට එන පි‍ටුවේ ඇති Add a Gadget යන්න ක්ලික් කරන්න.එවිට එන පි‍ටුවට ඔබ කොපි කරගත් කෝඩ් කොටස paste කරන්න.පසුව save බට්න් එක ක්ලික් කරන්න.පසුව එම ගැජට් එක කැමති තැනක ස්ථානගත කරන්න.පසුව ඉහළ ඇති save යන්න ක්ලික් කරන්න.

දැන්වීම් :-
                                             1.



1 code:-

<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="http://3.bp.blogspot.com/-lgUugJxI28g/TnCbSi2_s9I/AAAAAAAAAMU/7_eYhFv_SF4/s1600/%255Bgickr.com%255D_7ef323d5-9aea-6534-5112-e709dd2da4a5.gif" /></a></div>







2 code:-


<div class="separator" style="clear: both; text-align: center;">
<a href="http://samadeyakma.blogspot.com/"><img border="0" src="http://2.bp.blogspot.com/-fv-DLklV27E/TnCaxAO6BhI/AAAAAAAAAMI/puQ0KRwYLPI/s1600/%255Bgickr.com%255D_0ffd7cea-c610-77e4-8df1-cebbf449fdc0.gif" /></a></div>



පල කරපු අය මට කියන්න.කැමතිනම් මම ඔයාලගෙ දැන්වීමකුත් මගේ බ්ලොග් එකේ දාන්නම්.
මගේ ඊ-මේල් ඇඩ්‍රස් එක:-ranulhashika.g@gmail.com