skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්‍රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්‍රාසය එක්තැන් වුනු තැනක්.
9/12/2011 04:26:00 PM
Posted by Ranul Hashika Gomez
ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් එකක් දාලා යන්න.
September 12, 2011 at 5:09 PM
හොඳ ඡායාරූප එකතුවක්
September 12, 2011 at 7:02 PM
ela machan thawa honda wadakaranna umbata puluwan wey mita muwa
September 12, 2011 at 7:57 PM
බුෂ්ට ඇතිවෙච්ච හැඟීම නේද? මේක බැලුවොත් හිතාගන්න පුළුවන්. හිතනවද එයා දුක්වුනා කියලා?
http://www.youtube.com/watch?v=guXirzknYYE
ඔය documentary එකේ 40වෙනි විනාඩියේ ඉඳන් බලන්න.
September 13, 2011 at 1:47 AM
ඔය ත්රස්තවාදීන් හැදුවේ කවුද? අදටත් ලංකාවට වින කරන කොටි රැකගන්න උදව් කරන්නේ කවුද? මැරිච්ච මිනිස්සු ගැන දුකයි වුනාට ඇමෙරිකාවට මේ වෙච්ච දේට නං කිසිම දුකක් නෑ.
September 13, 2011 at 8:03 AM
ඇඩෙනවා තනි ඇහැට.
September 13, 2011 at 11:44 AM
@Anonymous 2
ඔයා කියපු තැන ඉදන් මම විනාඩි 20 ක්විතර බැලුවා.නමුත් එච්චර දෙයක් මට තේරුනේ නැහැ.මොකක්ද වෙන්නෙ කියල කියන්න.
November 17, 2011 at 7:09 AM
//මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු//
ඔයා ඇමරිකානුවෙක්ද?
December 4, 2011 at 5:15 PM
ඔය තුන්වෙනි පින්තූරෙ පුටුවක් තියල අරන් යන්නෙ පළමු ගොඩනැගිල්ල බිමට කඩා වැටෙද්දි මිය ගිය ගිනි නිවන හමුදාවෙ ෆාදර්... එයා අනතුරට ලක්වෙලා තිබුනෙ මියගිය ගිනි නිවන භටයෙකුට ආගමික වතාවත් කරන්නට ගිහින්....
අර පස්වෙනි පින්තූරෙ බිමට පනින කෙනාව එයාගෙ සහෝදරයො හඳුනගෙන තියෙනවා මෙකෙම එක එක පැතිවලින් ගත්තු පින්තූර බලලා...ඒ එක පින්තූරෙක පේනවලු තැඹිලි පාට ටී ෂර්ට් එකක් මේ මනුස්සයා යටට ඇඳගෙන ඉන්න...ඒකෙන් තමයි හඳුනගෙන තියෙන්නෙ... මෙයා ඔය ගොඩනැගිල්ලෙ ඉහලම තට්ටුවක රෙස්ටොරන්ට් එකක් වේටර්වරයෙක්... රස්සාව කරන්න පටන් ගත්තු පළවෙනි දවසෙ ඉඳන්ම එයා ඔය තැඹිලි පාට ටී ෂර්ට් එක යටට අඳිනවාලු.... ඒකයි තව හැඩ රුව අනුවයි තමයි ඒ කට්ටිය විශ්වාස කරන්නෙ ඒ තමන්ගෙ සහෝදරයා කියලා....
අර කහ පාට පින්තූරෙ ඉන්න ගෑනු කෙනා ගැනත් විස්තරයක් ගියා ටීවී එකේ.... ඔය සිද්දියෙන් පස්සෙ එයාගෙ ජීවිතේ විනාශ වෙලා ගිහින්... පණ බේරුනාට ඊට පස්සෙ ඇතිවුනු මානසික ආතතියෙන් බේරෙන්න මෙයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා.... දිවිනසා ගන්න පවා උත්සාහ කරලා තියෙනවා.... දැන් මහතයි... රූපෙත් වෙනස්... ඔය ඇඳුම් ටික එහෙමම තියෙනවා තවමත් එයාගාව...
අර කොඩිය අල්ලන් ඉන්න තුන්දෙනා කරන්නෙ ඒ අළු දූවිලි මැද්දෙන් එයාලගෙ රටේ කොඩිය ඔසවන එක... ඒ ගිනි නිවන භටයන් තුන්දෙනෙක් මට මතක විදියට.... මෙච්චර දෙයක් වෙලාත් ඇමරිකාව වැටුනෙ නෑ කියලා ආඩම්බරයෙන් පෙන්වන්නයි එයාල ඒ කොඩිය උස්සන්නෙ....