Posted by
Ranul Hashika Gomez
මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
මෙහි දෙවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
- ඉතා ඈත අතීතයේ අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව එක රටක් වශයෙන් තිබී ඇත.ඔබ ලෝක සිතියමක් ගෙන එම මහද්වීපවල වෙරල තීර ලං කරොත් ඒවා හොදින් ගැලපෙන බව ඔබට පෙනේවි.
|
ඩොල්‍ෆින් මත්‍යසයෙක් |
- ඩොල්‍ෆින් මත්ස්‍යයන් කොතරම් බුද්ධිමත් දැයි කියනවනම් ඇස් බැඳ තැබුවද ඔවුන්ට පිහිනුම් තටාකයක පතුලේ ඇති කමිස බොත්තමක් සොයාගත හැකිය.
|
නයගරා දිය ඇල්ල |
ලොව විශාලම දිය ඇල්ල වන නයගරා දිය ඇල්ල සංචාරකයින් නැරඹූ පසු වසා දමන බව ඔබ දන්නවාද?
- තාරාවන් බිත්තරයෙන් එලියට එන විටම දකින දේ තම මව යැයි සලකති.එය ලී කැබැල්ලක් හෝ ගඩොලක්ද විය හැක.
- උකුස්සෙකුට සැතපුම් භාගයක දුර සිට බිම සිටින් බත් කූරෙකු දැක ගත හැකිය.
- රතු ඉන්දියානු දරුවෙකු ඉපදුන විගස පියා කූඩාරමෙන් ර්ලියට එයි.එවිට දකින පලමු දෙයෙහි නම දරුවාට තබයි.
- පැන්සලක් ගෙන එය ගෙවී යන තෙක් ඇන්දොත් එය කොතරම් දිගු වේද?එසේ කල කෙනෙක් ඇත.ඔහුට ලැබුනු දුර සැතපුම් 35 කි.
|
චීන මහා ප්‍රාකාරය |
- අභ්‍යවකාශයේ සිට බැලුවොත් පෙනෙන එකම මිනිස් නිර්මාණය චීන මහා ප්‍රාකාරයයි.
- පැරණි ඊජිප්තුවේ මිනිසුන් මැරුනු විට මිහිදන් කලේ අතේ රන් හෝ තඹ කාසි තබාය.ඒ ඊලඟ ලෝකයට යාමට ගම ගාස්තුය.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
මෙම ලිපි පෙල මෙයින් අවසාන කරමි.
ඔයාලා මේකෙන් යම් දෙයක් දැනගත්තනම් කමෙන්ට් එකක් දාලා යන්න.කැමතිනම් මාව follow කරන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
පුදුම දේවල්,
රහස්,
විනෝදය
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
September 6, 2011 at 1:49 PM
useful...appreciate ur effort
September 7, 2011 at 1:19 PM
කමෙන්ට් වලට ස්තූතියි.
September 7, 2011 at 8:48 PM
චීන මහා ප්‍රාකාරය උඩුගුවනට පෙනීම ගැන 2011 ජූනි 19 ඉරිදා ලක්බිම මන්දාකිණිය අතිරේකයෙ මැද පිටුව බලන්නකො. ගගනගාමී ව්ලැද්මීර් ලියාකොව් ඔය ගැන වෙනස් දෙයක් කියලා තියෙනවා. රනුල්ට ඕක මම වගෙ ඔන් ලයින්ම බලන්න පුලුවන්.link එක ඕනෙ නම් කියන්න.
හෝව් හෝව් හෝව්,
රනුල් කියල එක්කෙනෙක් කියලා තියෙනවා මෙහෙම "ඔයාලගේ කමෙන්ට් මට ගොඩක් වටිනවා.කවදාවත් පෝස්ට් එකක් බලලා නිකං යන්න එපා." ඒ වුනාට අද එයාම මගෙ සයිට් එකට ඇවිත් හොරා වගෙ ගිහින් තියෙනවා කොමෙන්ට් එකක් නැතුව. මම අඩි පාරවල් දැක්කා.
henryblogwalker the Dude
November 24, 2011 at 3:49 PM
thawa dapan machan