Posted by
Ranul Hashika Gomez
දැන් ටිකකට ඉස්සෙල්ලා බ්ලොගර් ඩෑශ්බෝර්ඩ් එකට ලොග් වෙලා බලනකොට හැමතෑනම
Observer ඔබට නිවන් සුව කියලා දාලා තිබ්බා.ටිකක් ඒවාට ගිහින් බලනකොටයි මේ ගැන දැන ගත්තේ.
ඇත්තටම
Observer නැත්නම් සනත් විජේවර්ධන කියන්නෙ බ්ලොග් කරුවෙකුට වඩා කමෙන්ට් කරුවෙක් කිවුවොත් නිවැරදියි.මගේ බ්ලොග් එකේ කමෙන්ට් දමා නොතිබුනත් සහෝදර බ්ලොග් අඩවි වෙත ගිය සෑම වතාවකම අනිවාර්යයෙනම දුටු නමක් වෙන්නෙ Observer.
හැම ලිපියකටම තමාගෙ හිතේ තියෙන දේ කියලා බ්ලොග් කරුවන්ව ධෛර්යමත් කරන්න නිරතුරුවම ඇප කැප වෙච්ච කෙනෙක් තමා Observer.
ඉතින් ඒ වගේ කෙනෙක් අපෙන් වෙන්ව යෑම බ්ලොග් ලෝකයට ලොකු පාඩුවක්.
සියැසින් දැක නොතිබුනත් ඉතාමත් හොඳ කෙනෙක් බව ඔහුගේ කමෙන්ට් වලින්ම වටහාගන්න කිසිම කෙනෙක්ට බැරි කමක් නෑ.
"Observer" ඔබට නිවන් සුව ලැබේවා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
other
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
May 14, 2012 at 5:34 PM
රූපං ජිරති නාම ගොත්තං නජීරති...
May 14, 2012 at 7:47 PM
ඔබා අයියාට නිවන් සුව පතමු.
henryblogwalker the Dude
May 15, 2012 at 10:50 AM
සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
May 21, 2012 at 3:40 PM
sanath uncle obata niwan suwa labewa