skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
9/07/2011 04:28:00 PM
Posted by Ranul Hashika Gomez
අද මම පස්වෙනි ගණිත ගැටළුවත් දානවා.මම ටික කාලයක් ගණිත ගැටළු නොදා හිටිය.ඒ වුනාට මට ආයිත් දැන් දාන්න හිතුනා.මේ ගණිත ගැටළුවටත් කමෙන්ට් එකකින් උත්තර දෙන්න.
ඔන්න ගණිත ගැටළුව
September 7, 2011 at 6:00 PM
16 :)
September 7, 2011 at 6:28 PM
Lakmali = 9, Chandima = 7
September 7, 2011 at 8:12 PM
අම්මෝ අපිට ගණං බැරියෝ. ගණං පීරියඩ් එකේ දන ගහගෙනමයි හිටියේ!!
henryblogwalker aka Dude
September 7, 2011 at 10:28 PM
චන්දිමා - 7
ලක්මාලි - 9
විසදූ අයුරු :-
චන්දිමා - x
ලක්මාලි - y
x+y = 16
10x+10y = 160
(10x)+(15y) = 205
(160-10y)+(15y) = 205
y = 45/5
y = 9
x = 16 - y
x = 16-9
x = 7
September 8, 2011 at 6:02 PM
දැන් හිතෙනවා ඒ දවස් වල ගණන් පීරියඩ් එකේ පංතියේ හිටියනම් කියලා ;-)
September 8, 2011 at 6:08 PM
@Dude
ආ ඔය හොර අහුවෙන්නෙ.
September 8, 2011 at 6:12 PM
@විශ්ව
dude ටම ගැලපෙනවා.කොහොම වුනත් කමෙන්ට් එකට ස්තූතියි.
September 8, 2011 at 6:15 PM
හැමෝගෙම උත්තර හරි කමෙන්ට් කලාට ස්තූතියි.(Anonymous ගෙ හැර)
September 8, 2011 at 7:22 PM
මේ රනුල් අහපු වෙන දෙයකට උත්තරය.
ඒක මෙහෙමයි රනුල්. "මට හිතෙන හැටි" Wordpress" සයිට් එකක්. "HeyDude" Bloggar සයිට් එකක්. Wordpress" සයිට් ඇතුලෙ කොමෙන්ට්ස් බලන්න ගියාම ඒකෙ තියෙනවා ක්ලික්ස් කියලා තැනක්. ඒකෙ තියනවා ආපු බ්ලොගර්ස්ලගෙ ලිපින. ඉතින් එහෙමයි දැන ගත්තෙ.
ස්තුතියි කොමන්ට් එකට රනුල්.
henryblogwalker the Dude
September 8, 2011 at 7:46 PM
@Dude
දැනුයි මට තේරුනේ.thanks.
November 11, 2011 at 9:18 AM
ඔයා එක දවසක් දාපු ප්රශ්නයකට උත්තර හොයාගෙන දාන්න බැලුවහම මට මෙතැනට එන පාර අමතක වෙලා. අහම්බෙන් තමයි ආපහු මේ ආවේ. මේ ගණනට උත්තරය අර උඩ සමගාමි සමීකරණයේ විදිහට තමයි මාත් හැදුවේ. ඔයා උත්තර හරි කියලා තියෙනවානේ. හොඳයි ආයෙත් මේ වගේ ගණිත ගැටළු එක්ක හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
October 20, 2016 at 9:14 AM
චන්දිමා කවි 7ක් හා ලක්මාලි කවි 9ක් තොරාගෙන ඇත.