Posted by
Ranul Hashika Gomez
- ග්‍රීන්ලන්තය වැනි දැඩි ශීතල ප්‍රදේශ වල ජීවත් වෙන එස්කිමෝවරු පවා ශීතකකරණ පාවිච්චි කරති.ඒ තම ආහාර ශීත කර ගැනීමට නොව තම ආහාර සම්පූර්නයෙන් මිදීම වලක්වා ගැනීමටය.
|
එස්කිමෝවරු |
|
දමා ගැසූ විට ආපසු එන බූමරංගයක් |
- බූමරංගය ගැන ඔබ අසා ඇත.බූමරංග වර්ග දෙකක් ඇත.එකක් දමා ගැසූ විට ආපසු පැමිනෙයි.අනික දමා ගැසූ විට ආපසු නොපැමිනෙයි.ආපසු පැමිනෙන බූමරංගය බොහෝ විට පාවිච්චිකර ඇත්තේ ක්‍රීඩා භාන්ඩයක් වශයෙනි.
- මොනරා කොතරම් සුන්දර සතෙක් වුවද එම සතාගේ ශබ්දය මිනිසෙකු යටිගිරියෙන් කෑ ගහන විට නැගෙන ශබ්දයට සමානය.
- ගොළුබෙල්ලා පුංචි සතෙක් වුවද එම සතාට දත් 25000ක් තිබේ.
- ලොව දිගුම බොක්සින් තරගය 1893 දී නිව් ඕර්ලියන්ස්හීදී ආරම්භ විය.එය පැය 7 කුත් මිනිත්තු 19 කුත් පැවැත් වූ අතර ජය පරාජයකින් තොරව නිමා විය.
|
ලියනාඩෝ ඩාවින්චි |
- නාගයින් බිහිරි බව ඔබ දන්නවාද?ඔවුන් නයි නටවන්නාගේ නලා හඩට ශරීරය සොලවන්නේ යැයි සිතුවද නයි නටවන්නාගේ ශරීර චලනයට අනුව ඔවුන් සෙලවෙයි.
- ලියනාඩෝ ඩාවින්චි හට එක අතකින් චිත්‍රයක් අදිද්දී තව අතකින් අකුරු ලිවිය හැක.
"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
පුදුම දේවල්,
රහස්
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
September 3, 2011 at 7:56 PM
නියමයි සහෝ ..........! ඉදිරියටත් කරගෙන යාමට සුබපැතුම්......
September 4, 2011 at 9:00 AM
බොහොම ස්තූතියි.
September 4, 2011 at 3:35 PM
dhigatama karanna.
niyama wade.
September 7, 2011 at 7:56 PM
බොහොම ස්තුතියි දැනුම තමන්ටම තියාගන්නෙ නැතුව අනිත් අයත් එක්ක බෙදාගන්න එකට.
henryblogwalker the Dude