skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
5/20/2011 06:23:00 PM
Posted by Ranul Hashika Gomez
ඔන්න මම දෙවනි ගණිත ගැටළුවත් දානවා.පලවෙනි එකට සදරුගේ ලෝකය බ්ලොග් එක ලියන අයියා නිවැරදි පිලිතුර දාලා තිබ්බා.පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න.
පලවෙනි එකේ නිවැරදි උත්තර
එළුවන් ගණන=8
කුකුලන් ගණන=32
ඔන්න එහෙනම් දෙවෙනි එක
එක්තරා මිනිසෙකුට සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගැන මෙසේ කියයි."මා ලග සිටින සියලුම සතුන්ට ඔලු 34ක් හා පාද 114ක් තියෙනවා."එසේනම් මොහු ලග සිටින පක්ෂීන් හා සිවුපාවුන් ගන්න වෙනම ලියන්න.මේකත් එදා වගේම කමෙන්ට් එකකින් පිලිතුර ලියන්න.
May 20, 2011 at 7:44 PM
පක්ෂින් 11යි සිවුපාවුන් 23යි. මේවා සමගාමී සමීකරණ නේද?
May 20, 2011 at 8:08 PM
mata ganan liyanna kammaliyooooooo
uththare enne
පක්ෂීන් = 11
සිවුපාවුන් = 23
May 20, 2011 at 9:32 PM
Sivpawun=23
Pakshin =11
lesi vedi...
kaushala2003@ yahoo.com
May 20, 2011 at 11:07 PM
අද මම එන්න කලින් බ්ලොග් එකට කමෙන්ට් කරලානේ මලෝ... මම ඉති ගාන බැලුවේ නම් නැ... කොහොමත් තැන්ක්ස් බබෝ පොස්ට් එකෙනම කමෙන්ට් එකට රිප්ලයි දුන්නට....
අද ගානත් හදලම දාන්නම්කෝ පක්ශින් = W ද සිව්පාවුන් = A නම්
W + A = 34 ---------(1)
2W + 4A = 114 --------(2)
(2) / 2-------- (3)
(3) - (2)
W + 2A -(W+A) = 57 - 34
A = 23 (සිව්පාවුන්)
එතකොට ඉතින් පක්ශින් ඉන්නේ 34 - 23 =11යිනේ
May 21, 2011 at 2:07 PM
Kanishka|කණියා@
namak nathi eka@
anonymous@
සදරු ගේ ලෝකය@
ආනේ දැනුයි දැක්කේ කමෙන්ට් ටික.හැමෝම හරියටම හරි.රූපයක් ආශ්රයෙන් තමයි අද ගැටළුව දාන්න ඉන්නේ.කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.ඔයාලා දන්න අයට මගේ බ්ලොග් එක ගැන කියන්න.
May 21, 2011 at 10:34 PM
පක්ෂීන් = x
සිව්පවුන් = y
x+y=34
2x+2y=68
2x+4y=114
2y=46
y=23
x=34-23
x=11
May 22, 2011 at 12:12 PM
ශිහාන්@
ඔයත් හරියටම හරි.තෑන්ක්ස් කමෙන්ට් කරාට.