ඔන්න අද මට හිතුනා ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න.ඕගොල්ලො මේකට උත්තරේ කමෙන්ට් එකකින් කියන්න.ඔන්න ගණිත ගැටළුව.

එක්තරා සත්ව ගොවිපලක සිටියේ එළුවන් හා කුකුලන් පමණකි.එළුවන් හා කුකුලන්ගේ මුළු එකතුව හතළිහකි.උන්ගේ පාදවල එකතුව අනූහයක් විය.මෙම සත්ව ගොවිපලේ සිටි එළුවන් හා කුකුලන් ගණන වෙන වෙනම සොයන්න.

ඔය ප්‍රශ්නෙට උත්තරේ දීලා යන්නකෝ.හරි උත්තරේ පස්සේ දෙන්නම්.