Posted by
Ranul Hashika Gomez
සැමදෙයක්ම බ්ලොග් අඩවියටත් දැන් Top Level Domain එකක් තියෙනවා.
ඔන්න අද ඉදන් හැමෝටම www.samadeyakma.com වෙතින් සැමදෙයක්ම බ්ලොගයට පිවිසෙන්න පුළුවන්.
ඉස්සර වගේ samadeyakma.blogspot.com කියලා දිගට ගහන්න නෑ.
හරියටම කිවුවොත් මම බ්ලොග් අඩවියට .com ඩෝමේන් එකක් ගත්තා.
ඩොලර් 9.50 වුනා.ඒ කියන්නෙ සමාන්යයෙන් රුපියල්1200 විතර.මේකට වියදම් කලෙත් ෆිවර් එකේ සල්ලි තමා.
ඒ වගේම මම මේක ගත්ත තැන ගැනත් කියන්න ඕනා.මම මේක ගත්තෙ ලංකාවෙ අයියා කෙනෙක්ගෙන්.මේක තමයි එයාගෙ වෙබ්සයිට් එක.
http://www.hostinglions.com/
ඔයාලටත් ඕන වුනොත් ඩෝමේන් හරි හොස්ටින් හරි ගන්න මෙතනින් ගන්න පුලුවන්.ලංකාවෙ කෙනෙක් නිසා විශ්වාසයි.මෙන්න ඒ අයියගෙ ඊමේල් එක.
admin@shyamin.com
ඉතින් මම හිතනවා ඉස්සරටත් වඩා හොඳට ඉදිරියේදි සැමදෙයක්ම බ්ලොග් අඩවියට ඔයාලා එකතු වේවි කියලා.තව දෙයක් කියන්න තියෙනවා.ඒ තමා සැමදෙයක්ම ෆේස්බුක් පේජ් එක වටා දැනට 96 ක් ඉන්නවා.ඒක හින්දා මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ ගාන 100 පනියි කියලා.මම මේ පේජ් එකේ බ්ලොග් එක ගැන විතරක් නෙමේ.හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම ශෙයා කරනවා.ඒක නිසා ඔයාලට මේ පේජ් එක එක්ක සම්භන්ධ වෙලා දැනුම වගේම විනෝදයත් ලබන්න පුලුවන්.
මෙන්න ෆේස්බුක් පේජ් එක:-
http://www.facebook.com/samadeyakma
එහෙනම් මම ගියා.ඉක්මනටම තව ලිපියකින් හමුවෙමු.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
other
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
June 19, 2012 at 9:16 PM
සුභ පැතුම් ...මිත්රයා..! අපි එන්නම් හැමදාම...!
June 19, 2012 at 10:52 PM
සුභ පැතුම් ...මිත්රයා..
http://www.hostinglions.com/ is the best :)
June 20, 2012 at 1:37 PM
සුභ පැතුම් මල්ලියෝ !!!! ජයෙන් ජයම වේවා !!!
June 20, 2012 at 3:22 PM
සුභ පැතුම්. දිගටම කරගෙන යන්න
June 20, 2012 at 9:37 PM
www.ceylonlanka.info ඔන්න අපිත් අලුත් ගෙදරට ආවා......
June 22, 2012 at 12:40 PM
congrats malliyo.....
June 25, 2012 at 10:48 PM
@Ranul Hashika - සුබ පැතුම් මල්ලියෝ ... ඒ වගේම හිතේ කහටක් නැතුව Hosting Lions ඒක ගැන කස්ටියට කිව්වට ගොඩක් ස්තුතියි ...