Posted by
Ranul Hashika Gomez
ඔන්න ඉතින් ආයිත් හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ.මම අළුත් අවුරුද්දට සුභ පතලා ජනවාරි 1 වෙනිදා ලිපියක් දැම්මට පස්සෙ ලිපියක් දාලාම නෑ.ඒ කියන්නෙ මාසයයි දවස් 13 කින් ලිපියක් දාලා නෑ.හුඟක් ලොකු කාලයක්.ඔය අතරදි මගේ ගූගල් එකවුන්ට් එක,බ්ලොග්ගර් එකවුන්ට් එක වගේම සැමදෙයක්ම බ්ලොග් එක නැත්නම් මේ බ්ලොග් එකත් ගූගල් සමාගමෙන් ඩිලීට් කරල තිබ්බා.මම ආපහු ඉල්ලලා එයාලට පනිවිඩයක් යැවුවා.ඊට පස්සෙ මට ආපහු ඒක හම්බවුනා.හරි එහෙනම් අද ලිපිය පටන් ගමු.
ලොව විශාලතම උනුදිය උල්පත - ඕල්ඩ් ෆේත්ෆුල්
ඇමෙරිකාවෙ බටහිර ප්‍රාන්තයේ වයොමින්හි යෙංලස්ටෝන් ජාතික උද්‍යානයේ මෙය පිහිටා ඇත.සාමාන්‍යයෙන් මීටර 100 ක් පමණ ඉහලට මෙය විහිදී යයි.
විශාලතම කොරල් පරය - මහා බාධක කොරල් පරය
ලොව වෙසෙන් ජීවී කොට්ඨාසයක් විසින් ගොඩ නගන ලද විශාලතම නිර්මාණය ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ පිහිටා ඇති මහා බාධක කොරල් පරයයි. කි.මී.2010 පමණ දිගින් යුක්තයි.
නොගිලෙන මුහුද - මළ මුහුද
සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයකින් යුතුවූ මළ මුහුදට මේ නම භාවිතා කරන ලද්දේ සත්‍ය වශයෙන්ම එහි කිසිඳු ජීවයක් නොමැති වීම නිසාවෙනි.එහෙත් පර්යේෂන මගින් සොයාගත් කරුණු අනුව එහි ක්ෂුද්රජීවීන් පමණක් වෙසෙන බව සොයාගෙන තිබේ.
මෙම ලවණතාව අධික මුහුදු වෙරළ ලෝකයේ මුහුදු මට්ටමේ පහතම පිහිටා තිබෙන භූමි මතුපිට ලෙස සැලකේ.එය මුහුදු මට්ටමින් අඩි 1302 ක් පහතින් පිහිටා ඇත.මෙහි ඇති සාන්ද්‍රණතාවයේ අධික බව නිසාම මෙහි පීනන්නෙකු කිසිවිටෙක දියේ ගිලී මිය නොයයි.
එහෙනම් අදාට පෝස්ට් එක ඉවරයි.යලිත් නව ලිපියකින් හමුවෙමු.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
පුදුම දේවල්,
සුන්දර
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
February 14, 2012 at 6:58 AM
කාලෙකට පස්සෙ.
February 15, 2012 at 10:36 PM
2010 අගෝස්තු මාසේ අපිත් yello stone park ගිහින් ඔය උඩින්ම තියෙන එක බැලුව. ඕක විතරක් නෙවෙයි, මුළු පාක් එකම ලස්සනයි. ඇමරිකාව දෙකට බෙදෙන්නෙත් ඔය පාක් එක හරහා.
March 9, 2012 at 8:40 PM
මාසයයි දවස් 13 කින් ලිව්වෙ නැතුවම බ්ලොගර් එකවුන්ට් එක ඩිලීට් කරනවද? පුදුමයි.
henryblogwalker the Dude
March 21, 2012 at 3:40 PM
නියමයි මමත් ඔයාගේ වයසේ මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා යන්න මම නම් බ්ලොග් එක පටන් ගත්තේ මේ අවුරුද්දේ මෙන්න ලිපිනයhttp://yasiruudana.wordpress.com/
March 25, 2012 at 6:24 AM
ඒය් රනුල් මම හෙළයේ ඉතිහාසය කරන එකා මම පෝස්ට් 50 පසුකලා ඇවිල්ල බලල යන්න ඔයාට ප්ර්ක්ෂකයෝකීයක් ඇවිල්ලා තියෙනවද මට ලියන්න
March 28, 2012 at 4:54 PM
බොරු කියන්න එපා මගේ බ්ලොග් එකේ මම මාස තුනක් ලියන්නෙ නැතුව ඉදලත් අයින් කරේ නැහැනේ