Posted by
Ranul Hashika Gomez
ඔන්න ඊයෙ මගේ 1000 වෙනි විසිටර් ඇවිල්ල.මට හරි සතුටුයි.හරියටම කියනවනම් Aug 16, 2011, 10:56:02 PM.
මං මේ බ්ලොග් එක පටන් ගත්තෙ 2011 ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් 6 වෙනිදා.අද වෙනකොට මම පෝස්ට් 23 ක් දාලා තියෙනවා.හැබැයි කමෙන්ට් නම් 39 යි මගෙ ඒවත් එක්ක.follow කරන අය 13 ක් ඉන්නවා.
මගෙ බ්ලොග් එකේ කවුන්ටර්ස් 2 ක් තියෙනවනෙ.ඒකෙන් හරි ගාන එන්නෙ super counter එකේ.ඔන්න දහස් වෙනි විසිටර්ගෙ detail
IP Address:123.231.115.x
Location:Colombo,Sri Lanka
Browser:Chrome 13
Operating System:Linux
Screen Resolution:1360x768
Referrer:http://syndi.lankeeya.lk/
Landing Page:http://samadeyakma.blogspot.com/2011/08/2.html
හරි එහෙනම් බලමුකො 1000 වෙනි visitor ට පස්සෙ මුලින්ම කමෙන්ට් දාන follow කරන කට්ටිය කවුද කියලා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
other
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
August 17, 2011 at 11:53 AM
01.1000ට සුභපැතුම්!
02.මේ බ්ලොග් එක පටන් අරගෙන තියෙන්නෙ මම මගේ බ්ලොග් එක පටන් ගත්ත දවසෙමයි.
03.ඒවගේම මගෙත් තියෙන්නෙ පෝස්ට් 24යි.
04.ලෝඩ් වෙන්න නම් ටික වෙලාවක් යනවා.
05.කමක් නෑ ෆලෝ පාරකුත් දාලම යන්නම්.
06.ජයවේවා.
August 17, 2011 at 12:37 PM
ඇත්තටම.මේක නම් අහම්බෙන් සිද්දවෙන් දෙයක්.කොහොම වුනත් ස්තූතියි කමෙන්ට් එකට.ඒත් ඔයා ෆලෝ කරලා නෑනේ.
August 17, 2011 at 1:43 PM
පොඩි අමතක වීමක්! දැං හරි.
August 17, 2011 at 6:32 PM
මගේ සුභ පැතුම් මල්ලි..මේ වගේම හිට්ස් 10,000 එන දවස වෙනකන් අපි බලාගෙන ඉන්නවා..
August 17, 2011 at 6:39 PM
බොහොම ස්තූතියි අයියෙ අයියගෙ බ්ලොග් එකටත් කාලෙකින් එන්න බැරිවුනා.
August 17, 2011 at 6:39 PM
එතකොට මම කී වෙනියද? කොහොම උනත් කමක් නෑ. ජයම වේවා!! මම නම් පටන් ගත්තෙ හරියටම මාසෙකට කලින්. නැවත හමුවෙමු.
August 17, 2011 at 6:49 PM
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.අයියා කී වෙනියද කියලා හරියටම දන්නෙ නෑ.කොහොමත් 1040 ට විතර ඇති.ආයිත් මගෙ බ්ලොග් එකට එන්න.
August 18, 2011 at 1:03 AM
රනුල්
මගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් ගිහින් තිබ්බා. ෆලෝවර් කෙනෙකුත් වෙලා තිබ්බා. සාදරයෙන් පිලිගන්නවා. එන්න මගෙ සිංහල බ්ලොග් එකටත්. මෙන්න ලින්ක් එක.http://matahithenahatty.wordpress.com/
මේ සයිට් එකේ මගෙ නම henryblogwalker. ඒත් මමමයි
August 18, 2011 at 9:09 AM
අයියගෙ සිංහල බ්ලොග් එකටත් මං ගියා.කමෙන්ට් එකට බොහොම ස්තූතියි.
August 19, 2011 at 9:39 AM
ඔන් මගෙනුත් සුබ පැතුම් .....
August 19, 2011 at 6:37 PM
ස්තූතියි