skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
8/30/2011 06:05:00 PM
Posted by Ranul Hashika Gomez
මට ගොඩක් කාලෙකින් ලිපියක් දාන්න බැරි වුනානෙ.නෑදෑ ගෙදරක ගිය හින්ද තමයි ලිපි දාන්න බැරි වුනේ. කමක් නැහැ.
අද දාන්නෙ ලෝකයේ මුල්ම ලැප්ටොප් එකේ පින්තූරයක්.osborne කියල සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ.මට එක පින්තූරයයි හම්බවුනේ.තව පින්තූර තියෙනවනම් මට කමෙන්ට් එකකින් කියන්න.මේකේ තිබිලා තියෙන්නෙ අඟල් 5*5 තිරයක්.මේක වැහුවහම හරියට ලොකු පෙට්ටියක් වගේලු.මෙන්න පින්තූරෙ.
ප.ලි. :-dude ගෙ අදහසට අනුව google හි සර්ච් කිරීමෙන් මට තවත් තොරතුරු සහ පින්තූර වගයක් ලැබුනා.ඒ අනුව මම මේ ලිපිය සංස්කරනය කර එම තොරතුරු ඇතුලත් කරනවා.
හමුවූ තොරතුරු
Introduced: | April 1981 |
Price: | US $1,795 |
Weight: | 24.5 pounds |
CPU: | Zilog Z80 @ 4.0 MHz |
RAM: | 64K RAM |
osborne සමාගමේ අයිතිකරු adam osborne |
August 30, 2011 at 10:11 PM
ෂහ්.මේකනං මරු
August 30, 2011 at 10:36 PM
ෂා.. නියමයි රනුල්. Osborne laptop වගෙ search phrase එකක් විකිපීඩියා එකේ ගහල බලන්න. තව විස්තර තියෙයි සමහරවිට.
August 31, 2011 at 1:08 PM
අහා... ඔය තියෙන්නෙ ඕනැ තරම් කරුණු. ස්තුතියි අපිව දැනුවත් කරනවට රනුල්.
henryblogwalker aka Dude
September 1, 2011 at 4:54 PM
නියමයිනේ..මටත් ගන්න හිතෙනවා..මාර සිස්ටෙම් එකක්නේ මේකට තියෙන්නේ..:D
September 1, 2011 at 8:23 PM
comment කල සියළු දෙනාට ස්තූතියි.dude ගෙ අදහසට ස්තූතියි.