skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
8/19/2011 11:27:00 AM
Posted by Ranul Hashika Gomez
මේ පල්ලෙහ තියෙන එක වගේ පනිවිඩයක් එන්නෙ ඇයි?මේ විදිහට ආවෙ ElaKiri එකේ ලින්ක් වලට යද්දි.දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් කියන්න.
![]() |
ලොකුවට බලන්න පිංතූරෙ උඩ ක්ලික් කරන්න. |
August 19, 2011 at 1:02 PM
EK servers පහුගිය දවස් වල down වෙල තිබුනා. වෙබ් සයිට් එක සති එකහමාරක් ගියාට පස්සේ තමා online අවේ. හරියට බැකප් වෙලා නැති ලින්ක් එකක් වෙන්න ඇති.
August 19, 2011 at 1:29 PM
sever down unama ohoma enne dan ohoma enne naa ne ??
August 19, 2011 at 5:32 PM
හරි, රනුකට උත්තරේ හම්බවුනානෙ. දැන් වැඩද ලින්ක් එක?
August 19, 2011 at 6:12 PM
තුන්දෙනාටම ස්තූතියි.දැන් ඒක හරි ගිහිල්ලා.තව දෙයක් කියන්න ඕනා.මගෙ නම රනුක නෙවෙයි,රනුල්