skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
8/06/2011 12:14:00 PM
Posted by Ranul Hashika Gomez
ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.
ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?
ඕක තමයි ප්රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් දාලා යන්න.
August 6, 2011 at 4:34 PM
August 6, 2011 at 7:53 PM
masayai
August 6, 2011 at 8:25 PM
උත්තරේ දුන්නට ස්තූතියි.අනිත් අයටත් උත්තර දෙන්න ඉඩ දෙන්න ඕන හින්දා මම දැන්ම උත්තරේ කියන්නෙ නැහැ.
August 6, 2011 at 8:27 PM
හොද විහිලුවක්.
August 6, 2011 at 10:02 PM
පොඩි ප්රශ්නයක් තියනවා ඔයා එයින් අවුරුදු 3කට කලින් කියලා කියලා තියන එක පැටලිලි සහගතයි... එත් ක්රම 2කටම මම වෙනදා වගේම හැමොටම තෙරෙන්න උත්තරේ කියන්නම්කෝ
මගේ වයස X කියලා ගමු
එතකොට අවුරුදු 3කට පස්සේ වගේ 3 ගුනයකින් = (X + 3 )*3..a දැන් වයස වගේ තුන් ගුනයක් අඩු කලහම වයස වගේ කියන එක පටලිලියි කිවෙ...1) (X - 3) * 3 ..b
2)(( X + 3 ) - 3)) * 3 ..c ඔන්න ක්රම 2කම
1...
a & b
(X + 3 ) * 3 - (X - 3) * 3 = X
3X + 9 - 3X + 9 = X
X = 18
a & c
(X + 3 ) * 3 - ((X + 3) -3)*3 = X
3X + 9 - 3X = X
X = 9
මම හිතනවා මම හරිය කියලා....
August 7, 2011 at 9:18 AM
දේවා ඕකම මටත් උනා...
August 7, 2011 at 10:57 AM
දේවා ගේ අඩවිය සහ MaRLaN@
ඔව් ඒක ටිකක් පැටලිලියි තමයි.හැබැයි ඔය දෙන්නම කියපු උත්තර හරි.(18 යි)