skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
4/12/2011 07:58:00 PM
Posted by Ranul Hashika Gomez
ඇත්තටම කියනවනම් මට මේක හම්බවුනෙත් කාගේ හරි බ්ලොග් එකකින්.මට බ්ලොග් එකනම් මතක නැහැ.එයාගේ ඒවා කොපි කරනවා නෙමෙයි.මාත් ඒක කරපු හින්දා අත්දැකීම් බෙදා ගන්නවා.මේක හරිම ලේසියි.verry verry easy.සල්ලි ඕනා නෑ.සොෆ්ට්වෙයාර් ඕනත් නෑ.url එකක තමයි වැඩේ තියෙන්නේ.මෙහෙමයි වැඩේ. පියවරවල් දෙකයි.මුල්ම පියවර modem එකේ IMEI නම්බරය සොයා ගැනීම.මේක එහි කවරයේ හෝ මොඩමයේ ඇති.දෙවන පියවර මෙන්න මේක වෙබ් ඇඩ්රස් එකක් වගේ ටයිප් කරන එක.http://bb5.at/huawei.php?imei= මෙතන සමාන ලකුනට පස්සේ IMEI නම්බර් එක ටයිප් කරලා එන්ටර් කරන්න.ulock=කියලා කෝඩ් එක වැටෙයි.වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවනේ.දැන් වැඩේ හරි.හරි ලේසියි.කමෙන්ට් එකක් දාන්න
May 20, 2011 at 5:12 PM
elakiri machan thnx a lot