පුළුවන්නම් විසදන්න.ගණිත ගැටලුවක්(4)

අදත් ගණිත ගැටලුවක් දෙන්නයි හදන්නෙ.හැබැයි අද ගණිත ගැටලුව දෙන්නෙ රූපයක් ආශ්‍රයෙන්.ඔන්න එහෙනම් ගණිත ගැටලුව.

සිට 16 දක්වා ඉලක්කම් භාවිතා කර පහත කො‍ටු පූරවන්න.කුමන පැත්තකට එකතු කළත් පිළිතුර 34 විය යුතුය.එක ඉලක්කමක් ලිවියහැක්කේ එක් වරක් පමණි.
මේකෙදි කො‍ටුවෙ අංකෙට උත්තර දෙන්න කමෙන්ට් එකකින්.උදාහරණ:-1 කො‍ටුව=6
කො‍ටුව=2

කොහොමහරි මම තව බ්ලොග් එකක පටන් ගත්තා.ඒකෙ නම photo album. ඒකෙ සම්පුර්ණයෙන්ම දාන්නෙ photos විතරයි.ඕගොල්ලොඑහෙනම් පහත ලින්ක් එකෙන් ඒකට ගිහිල්ල බලන්නකො අනිවාර්යයෙන්ම follower කෙනෙක් වෙන්න.ඒකෙ විතරක්  නෙමෙයි මේකෙත් වෙන්න.අද ලිපිය එහෙනම් මෙතනින් ඉවරයි

පුළුවන්නම් කියන්න.ගණිත ගැටලුවක්(3)

ඔන්න මම ආයෙත් ගණිත ගැටලුවක් දානවා.මේක හුග දෙනෙකුට ලේසි වේවි.මේකටත් වෙනදා වගේම කමෙන්ට් එකකින් පිළිතුරු දෙන්න.ඔන්න ගණිත ගැටලුව.
ඔබේ වයස කීයක් වේදැයි එක් ගණිතඥයෙකුගෙන් කෙනෙක් ඇසීය.ඔහුගේ පිළිතුර ගැටලු සහගත විය.එනම්"තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.එයින් අවුරුදු තුනකට පෙර වයසේ තෙගුණයක් අඩු කරන්න.එවිටමගේ වයස කිව හැකිය."එසේ නම් ගණිතඥයාගේ දැන් වයස කීයද?
ඕක තමයි ප්‍රශ්නෙ.හැමෝම උත්තර දීලා උදවුවක් විදිහට follow පාරකුත් දාලා යන්න

ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප

අද මම දෙන්නෙ ලෝකයේ වැදගත් ස්ථාන කිහිපයක ඡායාරූප.එහෙනම් බලන්නකො.

easter island

easter island

easter island

ලිබර්ටි ප්‍රතිමාව

ලිබර්ටි ප්‍රතිමාව


ලිබර්ටි ප්‍රතිමාව
ලිබර්ටි ප්‍රතිමාව

අයිෆල් කුලුන

අයිෆල් කුලුන


අයිෆල් කුලුන

අයිෆල් කුලුන

පීසා කුලුන
පීසා කුලුන

පීසා කුලුන
ලෝකයේ උසම ගොඩනැගිල්ල Burj Khalifa
Burj Khalifa
ලෝකයේ 2 වෙනියට උසම ගොඩනැගිල්ල Taipei 101
ලෝකයේ උසම කුලුන Tokyo Sky Tree
ඇමෙරිකාවේ ලෝක වෙලද මද්යස්ථානය

කාලෙකින් බ්ලොග් එකට

මම ආයෙත් ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවා.මට හුගක් කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්න බැරිවුනා.(කට්ටිය හිතන්න ඇති මං බ්ලොග් ලියන එක නවත්තලා කියලා).ඒකට හේතුව මගෙ කොම්පියුටරේ කැඩුනු එක.හරියටම කියනවනම් මගේ මදර් බෝඩ් එක පිච්චුනා.ඉතින් ඒක දාගන්න හුගක් කල් ගියා.කොහොමහරි ඔන්න මං ආයෙත් තීම් එක වෙනස් කරලම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.මම තව ටිකකින් ලිපියක් දාන්නම්.

කමෙන්ට් එකක් දාන්න.

ඉබ්බා උඩින් ගිය කතාවේ Re-Mix එක නොහොත් New Version එක.

මට ඊයෙ ලිපියක් දාන්න බැරි වුණානේ.කමක් නෑ .මම අදත් ගණිත ගැටලුවක් දාන්න හිටියේ.ඒත් මට හිතුණා හැමදාම ගනිත් ගැටලුදාන්නෙ නැතුව වෙනස් දෙයක් දාන්න.ඔන්න එහෙනම් ඉබ්බා උඩින් ගිය කථාවේ Re-Mix එක නොහොත් New Version එක.
ඔන්න දැන් අර ඉස්සෙල්ල ගෙනිච්ච ඉබ්බගෙ මුනුබුරා අර විලේ ඉන්නවලු.ඉස්සෙල්ල වගේම දැනුත් විල හිදිළලු.ඔන්න අර කොක්කුදෙන්නගෙ මුනුබුරෝ ඇවිල්ල ඉස්සෙල්ල වගේම අහනවලු එක්කන් යන්න.ඉට පස්සෙ අර ඉබ්බ කියනවලු"ඔයා මගෙ සීයවත්මැරුවනෙ මමනං එන්නෙ නැහැකියල.ඉට පස්සෙ ආයිත් ඉබ්බ කියනවලු"එක්කො කමක් නැහැ.කොහොමත් මැරෙන්නනෙවෙන්නෙ"කියල.ඔන්න ඉතින් ඉස්සෙල්ල වගේම කෝට්ටෙ එල්ලිලා යනවලු.ඔන්න අර ඉස්සර හිටපු ළමයි දැන් හෙණලොකුයිලු.ඔන්න එදා වගේම අර ළමයි ටික කෑ ගහනවලු"මෙන්න අහසින් ඉබ්බෙක් යනවෝ.මෙන්න අහසින් ඉබ්බෙක්යනවෝ."කියලා.ඔන්න එදානම් ඉබ්බ කට ඇරියෙ නැහැලු. වුණාට අර කොක්කු දෙන්න කිව්වලු"ඒයි ළමයි කෑ ගහන්නඑපා"කියල.එතකොටම ඉබ්බ වැ‍ටුනළු.එතකොටම කොක්කු දෙන්නට මතක් වෙලා"අරූ වැ‍ටුණ නේදකියල.කොහොම හරි ඉක්මනටගිහිල්ල අල්ල ගත්තලු.ඊට පස්සෙ අර ඉබ්බ කියනවලු"ඔය දෙන්නටම බොහොම ස්තූතියි මාව බේරගත්තටකියලා.ඌට අමතක වුණාමං කට ඇරිය නේද කියල.එතකොට වෙච්ච දේ දන්නවනෙ ඉතින්.(බිමට වැ‍ටුණ)
කතාවනං ඉවරයි.ඕගොලො ගාවත් මේ වගේ රී මික්ස් කතා තියෙනවනම් මේ ඊමේල් අඩ්‍රස් එකට එවන්න.ඒවත් මම බ්ලොග් එකේ දාන්න හිතන්ඉන්නේ.මම ඕගොල්ලොන්ගේ නමත්යටින් දාන්නම්.බ්ලොග් එකක් තියෙනවනම්  ගැනත් කියන්නම්.(අවශ්‍ය තොරතුරු ටිකත් එක්කකතාව එවන්න.නැත්නම් ඉතින් මම දාන්නෙ කොහොමද)
ranulhashika.g@gmail.com
කමෙන්ට් එකක් දාල යන්න

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This