ජපන් සුනාමියේ භයානකම දර්ශන***Japan Tsunami Videos

ඔන්න මම ඔයාලට අද ගේන්නේ ටිකක් සංවේදී වීඩියෝ කිහිපයක්.මේ ජපානයේ සිදු වු සුනාමියේ( tsunami)දර්ශන කිහිපයක්.මේවා මම යු ටියුබ් වල හොයනකොට තම්යි හම්බවුනේ.බලන්නකෝ










cmment එකකුත් දලා යන්න 

දේවතා එලි? ඒ මොනවද?

උල්කාපාතයක්

උල්කාපාත වර්ශාවක්
අපි අහස දිහා බලන් ඉන්නකොට එක පාරටම එලි කඩන් වැටෙනවා නේද?මේවාට ඉස්සර මිනිස්සු කීවේ දේවතා එලි කියලා.(දැනුත් නැතුව නෙවෙය්)නමුත් දේවතා එලි කියලා මිනිස්සු හැදින්වුයේ උල්කාපාත වලට.උල්කාපාත කියන්නෙ හිස් අහසේ ගමන් කරන දූවිලි සමූහයකට.ඒවා අපේ වයුගෝලයෙදි ගිනියම් වෙලා පහලට වටෙනවා.ඒවට තමය් අපි උල්කාපාත,දේවතා එලිකියන්නේ .

මමත් බ්ලොග් ලෝකයට

මම මේ බ්ලොග් එක හැදුවෙ අලුතින්.ධනිකගේ සිතිවිලි,සෑම්ගේ අඩවිය,මනුස්සකම වගෙ බ්ලොග් වලට කැමතිය්.ඉදිරියට හොද ලිපි ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියල හිතෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This