skip to main |
skip to sidebar
RSS Feeds
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
SAMA DEYAKMA දැනුම,විනෝදය,ත්රාසය එක්තැන් වුනු තැනක්.
5/17/2011 04:44:00 PM
Posted by Ranul Hashika Gomez
අපි කොතෙකුත් මුහුද දැක ඇති නමුත් සුන්දර මුහුදු පත්ල දැක ගැනීමට අවස්තාවක් නොලැබේ.සුන්දර මුහුදු පත්ලේ ඡායාරූප කිගිපයකි මේ.
5/17/2011 10:10:00 AM
Posted by Ranul Hashika Gomez
අද දින අප සමරන වෙසක් මංගල්යය ආයිත් අපට සමරන්න බැහැ.ඒ ආයිත් මෙවැනි දිනයක් උදා වන්නේ තව අවුරුදු සීයකින් නිසයි.ඒ නිසා අපි මේ වෙසක් සතියෙවත් මස් මාංශ වලින්,සුරා පානයෙන් වැලකී සිටිමු.කෙසේ වෙතත් ඔබට සුබ වෙසක් මංගල්යයක් වේවා.
5/16/2011 07:50:00 PM
Posted by Ranul Hashika Gomez
මේකනම් නියම සයිට් එකක්.ලංකාවේ පරණ පිංතූර දහස් ගානක් තියෙනවා.මං මෙතනත් ටිකක් දාන්නම්කෝ.ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරලා හරි මෙතන ක්ලික් කරලා හරි සයිට් එකට යන්නකෝ.
5/15/2011 06:06:00 PM
Posted by Ranul Hashika Gomez
මෙහෙමයි.ඔයගොල්ලො පහත තියෙන බැනර් එකක් තෝරගෙන ඔයාලගෙ බ්ලොග් එකේ දාන්න ඕනා.එතකොට මම ඔයාලාගේ බ්ලොග් එකේ බැනර් එකක් මගේ බ්ලොග් එකේ දානවා.ඒක ඔයාල flashvortex වගේ සයිට් එකකින් හදලා code එක මට e-mail කරන්න.ආ තව ඔයාලගේ බ්ලොග් එකේ ඇඩ්රස් එකත් එවන්න.ආ අනිවාර්යයෙන්ම මේක කරන කට්ටිය කමෙන්ට් එකක් දාලා යන්න.මෙන්න බැනර් ටික.
code ටික පිළිවෙලින්
<script src="http://h1.flashvortex.com/display.php?id=2_1305461971_39539_442_0_728_90_9_1_55" type="text/javascript">
</script>
<script src="http://h1.flashvortex.com/display.php?id=2_1305462652_25019_390_0_468_60_8_1_55" type="text/javascript">
</script>
<script src="http://h1.flashvortex.com/display.php?id=2_1305462860_534_508_0_300_114_9_1_55" type="text/javascript">
</script>
ප.ලි.-අනේ මට අමතක වුනානේ මගේ ඊ මේල් ඇඩ්රස් එක දාන්න.
my email addres-ranulhashika.g@gmail.com
5/15/2011 02:55:00 PM
Posted by Ranul Hashika Gomez
හැබැයි මේකට මේ කී එක ඔයගොල්ලන්ගේ කී බෝඩ් එකේ තියෙන්න ඕනා.නැති අයටත් පොඩි වැඩක් තියෙනවා.මෙහෙමයි.සයිට් එකට ගියා.මේ කී එක එබුවා.text එකක් නම් හයිලයිට් කරලා එබුවා.මෙන්න කී එක.ලොකු කරලා බලන්න
5/02/2011 08:50:00 PM
Posted by Ranul Hashika Gomez