ඔන්න මට අද ගොඩක් සතු‍ටු දවසක්.මොකද අද තමයි මගේ සැමදෙයක්ම බ්ලොග් එක පලවන උපන් දිනය සමරන්නෙ.

මේ බ්ලොග් එකේ පලවන ලිපිය දාලා තියෙන්නෙ 2011 අප්‍රේල් 6 වනදා.ඒ කියන්නෙ අද වගේ දිනයක.

මේ වෙනකොට මම ලිපි 62 ක් දාලා තියෙනවා.කමෙන්ට්ස් 285 ක් ලැබිලා තියෙනවා.ඒ කියන්නෙ සාමාන්‍යයෙන් එක ලිපියකට කමෙන්ට්ස් 4ක් වගේ ලැබිලා තියෙනවා.ඒක පොඩි ගාණක් බව මම දන්නවා.ඒත් මටනම් ඒ ගානත් ලොකු ගානක්.ඉතින් ඔයාලා මේ ගාන වැඩි කරයි කියල මම හිතනවා.

(මම මේ ලිපියෙදි මගේ පෝස්ට් ගැන පොඩි හැඳින්වීමක් දානවා.ඒ ලිපිවල නම් මත ක්ලික් කරල ඒ ලිපි බලන්න පුලුවන්.ඒක මම කිවුවෙ දන්නෙ නැති අයට දැනගන්න)

මගේ ලිපි ගැන කීවොත් මගේ පලවන ලිපිය වෙන්නෙ මමත් බ්ලොග් ලෝකයට යන ලිපියයි.

එසේම මගේ හොඳම ලිපි විදිහට ටොප් 10 ලිස්ට් එකේ තියෙන්නෙ මෙන්න මේ ලිපි 10





























ටොප් 10 ලිස්ට් එකේ මේ විදිහට තිබුනත් මම නම් හිතන්නෙ මගෙ හොඳම ලිපි පෙල තමයි බ්ලොග් අඩවියක් හදන හැටි මුල සිට කියාදුන්නු ලිපි පෙල.
ඒක බලන්න මෙතන ක්ලික් කරන්න.

මගේ ලිපි බලන්න ආපු රටවල් ගැන කිවුවොත් වැඩියෙන්ම ඉතින් ලංකාවෙන් තමා.ආපු රටවල් සහ විසිටර්ස්ලා ගාන පහල සඳහන් වනවා.

Countries
1.Sri Lanka5,022
2.United States693
3.Italy139
4.Canada98
5.United Arab Emirates97
6.Australia80
7.Saudi Arabia78
8.Qatar76
9.Korea, Republic of53
10.Maldives44
11.Singapore44
12.United Kingdom35
13.Bahrain32
14.Norway24
15.Kuwait22
16.India22
17.Ghana16
18.Ireland16
19.New Zealand14
20.Poland12
21.Japan10
22.Sweden10
23.Germany9
24.Bangladesh9
25.France8
26.Cyprus8
27.Virgin Islands, British6
28.Iceland6
29.Greece6
30.Oman6
31.Netherlands5
32.Djibouti4
33.Thailand4
34.Iraq4
35.Malaysia3
36.Hong Kong3
37.Switzerland3
38.Russian Federation3
39.Cayman Islands3
40.Spain2
41.Egypt2
42.Kenya2
43.Finland2
44.Israel1
45.Armenia1
46.Ukraine1
47.Czech Republic1
48.Lebanon1
49.Turkey1
50.Belgium1
51.Algeria1
52.Seychelles1
53.Sierra Leone1
54.Liechtenstein1
55.Belarus1
56.Viet Nam1
57.Romania1

මේ වන විට මගේ මුලු විසිටර්ස්ලා ගාණ 6,784 ක්.මුලු හිට්ස් ගාණ 16990  යි.17000 ට තව දහයයි.සාමාන්‍යයෙන් දවසකට මීට ඉස්සෙල්ල ආපු නැති 18 දෙනෙක් විතර එනවා.වැඩියෙන්ම විසිටර්ස්ලා ඇවිල්ල ඉන්නෙ 2011 ඔක්තෝම්බර් 16.එදා 205 දෙනෙක් ඇවිල්ලා.

එහෙනම් ඉතින් අද හැමෝම කමෙන්ට් එකක් දාලා යයි කියල හිතනවා.
පුලුවන් කට්ටිය ෆලෝ එකකුත් දාන්න.
ඒ වගේම පුලුවන්නම් මගේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න.
www.facebook.com/samadeyakma

එහෙනම් පස්සෙ හමුවෙමු.