අදත් නොමිලේ ගෙන්න ගන්න පුළුවන් දෙයක් ගැන තමයි කියන්නෙ.අද දෙන්නෙ t-shirt එකක් බව දන්නවනෙ.මේකෙ පින්තූරයක් හොයාගන්න බැරිවුනා.කමක් නැහැ.පහල ක්ලික් කරන්න.ඊට පස්සෙ form එක පුරවන්න.එතකොට t-shirt එක ගෙන්න ගන්න පුළුවන්.හැබැයි මේ එකක්වත් එයි කියල ෂුවර් නැහැ.නිකං දෙන දේ හින්ද ගන්න.ඉස්සෙල්ල මම මේ වගේ නොමිලේ ගෙන්න ගන්න ඒව ගැන ලිවුව.ඒව බලන්න මෙතන ක්ලික් කරන්න.
කොහොමහරි මගෙ බ්ලොග් එකට ඊයෙ මාස 6 කුත් වුනා.ඒක හින්ද මට සුභ පැතීමක් විදිහට මාව follow කරන්න(කැමතිනම්).කමෙන්ට් එකකුත් දාල යන්න.එහෙනම් මම ගියා.