අදත් දෙන්නෙ නොමිලේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බඩුවක් ගැන.ඉස්සෙල්ල දුන්නනෙ කැප් එකක්.ඒක බලන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
අද දෙන්නෙ මත්ද්‍රව්‍ය ගැන සහ ඒවයින් සිදුවන නරක ප්‍රථිපල ගැන තියෙන dvd එකක් සහ පොත් සෙට් එකක්.පහල තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.




මේක ක්ලික් කරන්නකො ඒක ගන්න.
කමෙන්ට් එකක් දාල යන්න එහෙනම්.