අදත් නොමිලේ දෙන දෙයක්.මේක ගැන කිවුවෙ නම් නදී අක්ක.මේ pack එකේ බොද්ධ පොත් පත්,බුක් මාර්ක්ස් සහ වාහන වලට ගහන stickers තියෙනව.බුක්මාර්ක් එකකට බුදු හාමුදුරුවො ඉන්න පිංතූර ගන්න එක හොඳද දන්නෙ නැහැ.කැමති අය ඉන්නවනම් ගන්න.ඒක ගන්න පහල ක්ලික් කරන්නකො.ඔය සයිට් එකට ගිහිල්ල යටම තියෙන"
Please click here for the Request Form.  "කියන එක ක්ලික් කරන්න.මම ඉස්සෙල්ල දාපු මේ වගේ නොමිලේ දෙන දේවල් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාල යන්න.

පොත්පත්,බුක් මාර්ක් ගන්න මෙතන ක්ලික් කරන්න.



මෙම පොත් සහ බුක්මාර්ක් ලබාදෙන අඩවියේ Administrator ගේ ඉල්ලීම මත ලින්ක් එක ඉවත් කරන ලදි.එසේම මේ වන විට මෙම අඩවියෙන් ලංකාවට මෙම කට්ටලය එවන්නේ නැත.ඒ ගැන මාගේ කණගා‍ටුව පල කරමි.(එම ඉල්ලීම බැලීම සඳහා පහල කමෙන්‍ටු බලන්න)


I Remove Link


-----------------------------------------------------------------------------------------------------------------------------------

පසුව ලියමි:-
මට අද හම්බවුනා(2011-10-22).ශ්‍රී ලංකාවෙ බුදු දහම ගැන තියෙන පොතකුයි.පොඩි පොත් 4 කුයි.බුක්මාර්ක් 5 කුයි.වාහන වල ගහන ස්ටිකර් 2 කුයි ඒකෙ තියෙනවා.මේක හම්බවුනු කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බ වෙන ලිපියක.ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.