අද තෑගි දෙන්නයි හදන්නෙ.හැබැයි තෑග්ග දෙන්නෙ මම නෙමෙයි.YOVIA කියන සයිට් එක.ඔය පහළ තියෙන්නෙ දෙන්න හදන කැප් එක



ලස්සනයි නේද?

මමත් මේක ඕඩර් කළා.තාම දවස් දෙකයි.ඒක හින්ද එයිද කියල හරියටම ෂුවර් නැහැ.කමක් නැහැ ඕඩර් කරන්න.හැබැයි ඉක්මනට මොකද ඔය වගේ ඒව දවස් කීපයයි තියෙන්නෙ.(දිගටම තියෙන්නත් පුළුවන්)පහල ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ෆෝර්ම් එක පුරවන්න.එතකොට හරි.එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන.එහෙනම් මං ගියා.