කාලෙකින් තමයි ආයිත් බ්ලොග් එකට ආවෙ.මං හිතන්නෙ සති එකහමාරකට විතර පස්සෙ තමයි මේ පෝස්ට් එක දාන්නෙ.මගෙ කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම වුනේ.ආයිත් කැඩෙන්න පුළුවන්.දවස් 6 කින් වත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් ඉතින් කැඩිල තමයි.

හරි හරි කතා ඇති.ඔයාලට පේනවනෙ මම අළුත් ටෙම්ප්ලේට් එකක් දාල කියල.මේක ටිකක් ලස්සනයි.(මට පේන් විදිහට)හැබැයි ලෝඩ් වෙන්න වෙලා යනව වගේ.මේක දාන්න මට මාර මහන්සියක් ගන්න වුනා.(ඇබැද්දි ගොඩයි.)මම දැන් බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස්.මේක හොඳ නැත්නම් හොඳ එකක් කියන්න.(CLASSIC ඒව නම් එපා)එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගෙ අදහස් දීල යන්න.