මේකට මම ෆොටෝෂොප් කිව්වට මේක ෆොටෝෂොප් නම් නෙමෙයි.හැබැයි ෆොටෝෂොප් වගේමයි.පොඩි (වෙනසක් ඇරෙන්න වෙනසක් ඇත්තෙම නැති තරම්)ෆොටෝෂොප් වල තියෙන ටූල්ස් ඔක්කොම වගේ තියෙනවා.ෆොටෝෂොප් නැති වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්.(මම නම් ෆොටෝෂොප් තිබ්බත් ඒකෙන් තමයි ෆොටෝ එඩිට් කරන්නෙ.එහෙනම් මුලින්ම ඔය පහළ  CLICK HERE කියන එක right click කරලා new tab එකකින් ඕපන් කරගන්න.



ඊට පස්සෙ එන වෙබ් සයිට් එකේ -> Open photo editor <- කියල එකක් තියෙයි.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉතින් ෆොටෝෂොප් වගේම තමයි.මේකෙ වාසියක් තමයි ඔයාලට කෙලින්ම picasa,flickr වගේ එකකින් කෙලින්ම ෆොටෝස් මේකට ගන්න පුළුවන්.(open image from library කියන එකට ගිහිල්ල sign up  වෙන්න.ඊට පස්සෙ එන window එකේ උඩ tab වලින් ‍තෝරගන්න.)ඒ වගේම save කරන්නත් පුළුවන්.එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දීල යන්න.(අර like බට්න් ඒකටත් කොටන්න හොඳේ)