මෙහි පලවන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.

  • තාරකා මාලුවෙකු හට තම එක අතක් සහ ශරීරයෙන් කුඩා කොටසක් හෝ තිබේ නම් එම සතාට යලිත් සම්පූර්නයෙන් වර්ධනය විය හැක.
මට පසු දිනකදී BUZZ radio චැට් එකේදි zoro විසින් කිව්වා මේක මෙහෙම වෙන්නෙ නෑයි කියලා.ඒක හින්දා මම ඒක හරියටම දන්නෙ නෑ.


තාරකා මාලුවෙක්
  • එක් එක් සත්තු තම වලිග බාවිතා කරන්නේ විවිධ කාර්යන් සඳහාය.නමුත් එක් බැටළු වර්ගයක් තම වලිගය බාවිතා කරන්නේ ආහාර ගබඩා කිරීමටය.


  • කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූර බොහෝ ඇත.නමුත් වසර 400 කට පමණ පෙර ඇදි එවැනි ච්ත්‍රයක ජේසුතුමන් අතේ හෙලිකොප්ටරයකට බොහෝ සමාන සෙල්ලම් බඩුවක් අතේ තබාගෙන සිටී.

කන්‍යා මරියතුමිය ජේසුතුමන් අතේ තබාගෙන සිටින පින්තූරක්


  • මාස 4 ක් හෝ 5 ක් යනතුරු ළදරුවෙකුට කඳුලු වැගිරිය නොහැක.ඒ ඔවුන්ගේ කඳුලු නාල වර්ධන ය වී නොමැති නිසාය.



  • පක්ෂීන් කිසි විටෙකත් පොලොවේ සිටින විට ගීත ගයන්නේ නැත.



  • දිවි මකුළුවාට ආහාර නොමැතිව වසර දෙක හමාරක් පමණ සිටිය හැක.



  • චිම්පන්සියා තම වර්ගයේ සතෙක් හමුවූ විට අතට අත දී ආචාර කරති.



  • බූවල්ලා සෙනෙහසින් පිරි සතෙක් විය යුතුය.මක්ද යත් බූවල්ලෙකුට හදවත් තුනක් තිබේ.

"විශ්වයේ විස්මිත තොරතුරු 2" නම් පොත ඇසුරිනි.
චිම්පන්සියා

එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
මං අලුතෙන්"ඊ මේල් මගින් ලිපි ගෙන්වා ගැනීමට" කියලා ගැජට් එකක් දැම්මා.ඒක ඔය සයිඩ් බා එකේ උඩ හරියෙ ඇති.ඒකට ඕගොල්ලන්ගෙ ඊ මේල් ලිපිනය දෙන්න.

මෙහි තුන්වන ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.