කොහොමද අළුත් ඇඳුම(Template එක)

කාලෙකින් තමයි ආයිත් බ්ලොග් එකට ආවෙ.මං හිතන්නෙ සති එකහමාරකට විතර පස්සෙ තමයි මේ පෝස්ට් එක දාන්නෙ.මගෙ කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් හින්දා තමයි එහෙම වුනේ.ආයිත් කැඩෙන්න පුළුවන්.දවස් 6 කින් වත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් ඉතින් කැඩිල තමයි.

හරි හරි කතා ඇති.ඔයාලට පේනවනෙ මම අළුත් ටෙම්ප්ලේට් එකක් දාල කියල.මේක ටිකක් ලස්සනයි.(මට පේන් විදිහට)හැබැයි ලෝඩ් වෙන්න වෙලා යනව වගේ.මේක දාන්න මට මාර මහන්සියක් ගන්න වුනා.(ඇබැද්දි ගොඩයි.)මම දැන් බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස්.මේක හොඳ නැත්නම් හොඳ එකක් කියන්න.(CLASSIC ඒව නම් එපා)එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගෙ අදහස් දීල යන්න.

ඔන්ලයින් ෆොටෝෂොප් වලින් ෆොටෝ එඩිට් කරමු

මේකට මම ෆොටෝෂොප් කිව්වට මේක ෆොටෝෂොප් නම් නෙමෙයි.හැබැයි ෆොටෝෂොප් වගේමයි.පොඩි (වෙනසක් ඇරෙන්න වෙනසක් ඇත්තෙම නැති තරම්)ෆොටෝෂොප් වල තියෙන ටූල්ස් ඔක්කොම වගේ තියෙනවා.ෆොටෝෂොප් නැති වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්.(මම නම් ෆොටෝෂොප් තිබ්බත් ඒකෙන් තමයි ෆොටෝ එඩිට් කරන්නෙ.එහෙනම් මුලින්ම ඔය පහළ  CLICK HERE කියන එක right click කරලා new tab එකකින් ඕපන් කරගන්න.



ඊට පස්සෙ එන වෙබ් සයිට් එකේ -> Open photo editor <- කියල එකක් තියෙයි.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඉතින් ෆොටෝෂොප් වගේම තමයි.මේකෙ වාසියක් තමයි ඔයාලට කෙලින්ම picasa,flickr වගේ එකකින් කෙලින්ම ෆොටෝස් මේකට ගන්න පුළුවන්.(open image from library කියන එකට ගිහිල්ල sign up  වෙන්න.ඊට පස්සෙ එන window එකේ උඩ tab වලින් ‍තෝරගන්න.)ඒ වගේම save කරන්නත් පුළුවන්.එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දීල යන්න.(අර like බට්න් ඒකටත් කොටන්න හොඳේ)

වසර 10 කට පෙර සිදුවූ 9\11 ප්‍රහාරයේ නොදු‍ටු රූප

ඕගොල්ලො හැමෝම දන්නව ඇතිනේ මේ මාසෙ 11 වෙන්දට ඇමෙරිකාවෙ ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාශ වෙලා අවුරුදු 10 ක් පිරෙනව කියල.එදා ඒ සිදුවීම සිදුවෙනකොට ගත්ත ටිකක් දුර්ලභ පිංතූර ටික තමයි අද දාන්නෙ.හැබැයි මුලුන්ම කියන්න ඕනා මේ පිංතූරයි,පල්ලෙහ ලියල තියෙන ඒවයි මං හොයා ගත්ත දේවල් නෙවෙයි.මේව මට එලකිරි එකේ තිබිල තමයි හම්බවුනේ.මම මේ ලිපියෙ මුල් කතෲගෙන් අවසර අරන් තියෙන්නෙ.එහෙනම් ෆොටෝ ටික බලලා කමෙන්ට් එකක් දාලා යන්න.



මේ මුල්ම පහාරය සිදුවී විනාඩි කිහිපයකින් ගුවනේ සිට ගත් ජායාරෑපයක්


ඈමරිකාවේ බූක්ලික් පාලම අසලට මේ විනාශය පෙණුන ආකාරය




තුවාල කරැවන් වහාම රෝහල් කරා




කරන්න කිසිම දෙයක් නැති තැන කට ඈගෙන බලා සිටින ජනතාව


දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් බිමට පනින මිනිසුන් වැටෙන ආකාරය මේ විදියට දිවි ගලවා ගැනීමට මේ අවස්තාවේ දී ගොඩනැගිල්ලෙන් පැනපු පිරිස ​විශාල ගණනකි




ගිනි ජාලාවක් වී ඈති ගොඩනැගිල්ලේ යට කොටස


ගොඩනැගිල්ලේ විසුරැනු දූවිලි වලින් වැසුණු වයස අවුරැදු 28 වන එහි සිටි කාන්තාව්




දෙවැනි ගොඩනැගිල්ල විනාශ කිරීමට පැමිණෙන හයිජෙට් 175 ගුවන් යානාව එහි ගැටීමට විනාඩි කිහිපයකට පෙර ....



නිව්යෝක් නගරයම දූවිල්ලෙන් වැසී ඈති අයුරැ



බිමට සමතලා වී ඈති ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට පෙනුනේ මෙහෙමයි.. .



සහෘදයන් වෙනුවෙන් හෙලූ කදුලු


බුෂ් ජනාධිපතිතුමාට මේ පුවත දැනුම් දෙන අව්ථාව... මේ වෙලාවේ ජනාධිපතිතුමාට මොනව හිතෙන්නැද්ද


ඉහළින් ගත් ජායාරෑපයක්




නගරයේ ගමන් කිරීමට සිදුවූයේ මෙහෙමයි... දූවිල්ල කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී ගියා


බිමට සමතලා වූ දැවැැන්තයා



ගුවන් යානා දෙකම ගැටුණූ මොහොත



ඈමරිකාවේ ධජයවත් බේරා ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්



ඈයි දෙයියනේ අපිට මෙහෙමෙ වූනේ .... තවමත්




දැවැන්තයා බිමට වැටීමට පෙර




පණ බේරාගැනීමට දිවන දිවිල්ල




බලා සිටිනවා මිස වෙන කුමක් කරන්නද



උඩ ගියොත් බිම වැටෙන්න වෙනවනේ .. නේ ද....



මදැයි වැඩ කරන්න ආව දැං ගෙදර යන්නේ මෙහෙමෙ


තුවාල කරැවන් අරං ගියේ හොිලිකේප්ටර් භාවිතා කරමින්


දූවිල්ලෙන් බේරීමට පලා යන වැසියන්






මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු ... ඔසාමා බිල්ලාඩන්ගේ නැමැති මිනී මරැවා ද අද ඒ මරණයට පත් වි අඈත්තේ කිසිදා තස්තවාදීන්ට ජයගත නොහැකි බව ලොවට සනාථ කරමින්.. 



ඔරිජිනල් ලිපියට

නිතරම වෙනස් වන google ලාංඡනය(පිංතූර) --- 1998-2000

අද දෙන්නෙ ටිකක් වෙනස් දෙයක්.ඕගොල්ලො දැකලා ඇති google වල ලාංඡනය විශේෂ දිනවලදී වෙනස් වෙලා තියෙනවා.ගොඩක් ලාංඡන පේන්නෙ එක රටකට විතරයි.සාමාන්‍යයෙන් ලංකාවට පේන ඒවා මුළු ලෝකෙටම පේනවා එහෙම වෙනස් වුනු ලාංඡන වල පිංතූර ටිකක් දෙන්නයි හදන්නෙ.1998 ඉඳලා තමයි දෙන්නෙ.මේ ලාංඡන ඔක්කොම එක සැරේ දාන්න බෑ.කොටස් දෙක තුනකට දෙන්නම්.ඒ කියන්නෙ අද එකක් හෙට එකක්.අනිද්දා එකක් විදිහට.

එහෙනම් මේක බලලා අනිවාර්යයෙනම කමෙන්ට් එකක් දාලා යන්න.(follow කරත් වැ‍රැද්දක් නෑ)

 Aug 30, 1998 Burning Man festival - (Global)
Burning Man festival
Nov 26, 1998 Happy Thanksgiving! - (US)


Happy Thanksgiving!

Oct 29, 1998





While we were in beta we used this logo - (Global)
Google Beta


Dec 25, 1999
Season's Greetings with a Google Doodle - (Global)
Season's Greetings with a Google Doodle
Nov 30, 1999
'Uncle Sam' search - (US)
'Uncle Sam' search
Nov 30, 1999
'Uncle Sam' search - (US)
'Uncle Sam' search
Nov 23, 1999
Happy Thanksgiving - (US)
Happy Thanksgiving
Oct 31, 1999
Happy Halloween - (US)
Happy Halloween


Mar 17, 2000
St. Patrick's Day - (US)
St. Patrick's Day
Feb 14, 2000
On February 14th, Google showed its affection with this logo and an applet created by Ken Perlin. - (Global)
Valentine's Day
Feb 02, 2000
Groundhog Day - (US)
Groundhog Day
Jan 01, 2000
Happy New Year! - (Global)
Happy New Year!


Jun 18, 2000
Father's Day - (Global)
Father's Day
May 14, 2000
A tribute to our Moms - (Global)
Mother's Day
May 05, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
Google Doodle
May 04, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
Google Doodle
May 03, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
Google Doodle
May 02, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
Google Doodle
May 01, 2000
Google Doodle unfolded over the first week of May - (Global)
Google Doodle
Apr 23, 2000
Happy Easter


Sep 25, 2000
2000 Summer Games in Sydney - Closing Ceremony - (Global)
2000 Summer Games in Sydney - Closing Ceremony
Sep 24, 2000
2000 Summer Games in Sydney - Basketball - (Global)
2000 Summer Games in Sydney - Basketball
Sep 23, 2000
2000 Summer Games in Sydney - Soccer - (Global)
2000 Summer Games in Sydney - Soccer
Sep 22, 2000
2000 Summer Games in Sydney - Weightlifting - (Global)
2000 Summer Games in Sydney - Weightlifting
Sep 21, 2000
2000 Summer Games in Sydney - Cycling - (Global)
2000 Summer Games in Sydney - Cycling
Sep 20, 2000
2000 Summer Games in Sydney - Track Field - (Global)
2000 Summer Games in Sydney - Track Field
Sep 20, 2000
2000 Summer Games in Sydney - Diving - (Global)
2000 Summer Games in Sydney - Diving
Sep 18, 2000
2000 Summer Games in Sydney - Archery - (Global)
2000 Summer Games in Sydney - Archery
Sep 17, 2000
2000 Summer Games in Sydney - Gymnastics - (Global)
2000 Summer Games in Sydney - Gymnastics
Sep 16, 2000
2000 Summer Games in Sydney - Kayak - (Global)
2000 Summer Games in Sydney - Kayak
Sep 15, 2000
2000 Summer Games in Sydney - Opening Ceremony - (Global)
2000 Summer Games in Sydney - Opening Ceremony
Jul 14, 2000
Vive la France! Google celebrated Bastille Day - (France)
Vive la France! Google celebrated Bastille Day
Jul 04, 2000
The Founding Fathers
Jul 03, 2000
Fourth of July celebration
Jul 02, 2000
BBQ tips - (US)
BBQ tips
Jul 01, 2000
Declaration of Independence


Dec 22, 2000
Seasons Greetings - (Global)
Seasons Greetings
Nov 23, 2000
Happy Thanksgiving
Nov 15, 2000
Shichi-go-san - (Japan)
Shichi-go-san
Nov 07, 2000
Google encouraged US citizens to exercise their right to vote
Oct 31, 2000
Google's guest illustrator for Halloween 2000 was Lorie Loeb - (US)
Google's guest illustrator for Halloween 2000 was Lorie Loeb

Related Posts Plugin for WordPress, Blogger...

Sri Lankan ADS

x

සැමදෙයක්න ෆේස්බුක් පි‍ටුව


Get This