මම ආයෙත් ඔන්න බ්ලොග් එක පැත්තෙ ආවා.මට හුගක් කාලෙකින් බ්ලොග් එකට ලිපියක් දාන්න බැරිවුනා.(කට්ටිය හිතන්න ඇති මං බ්ලොග් ලියන එක නවත්තලා කියලා).ඒකට හේතුව මගෙ කොම්පියුටරේ කැඩුනු එක.හරියටම කියනවනම් මගේ මදර් බෝඩ් එක පිච්චුනා.ඉතින් ඒක දාගන්න හුගක් කල් ගියා.කොහොමහරි ඔන්න මං ආයෙත් තීම් එක වෙනස් කරලම බ්ලොග් එක ලියන්න පටන් ගත්තා.මම තව ටිකකින් ලිපියක් දාන්නම්.

කමෙන්ට් එකක් දාන්න.