ඊයේ(වෙසක් දවසේ)කළුතර බෝධිය හරිම ලස්සනයි.වෙහෙරෙ උඩ ඉදන් පල්ලේහටම ලයිට් වැල් ඇදලා.හරිම ලස්සනයි.ඒක හින්දා මට හිතුනා ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ ටිකක් බ්ලොග් එකට දාන්න.ඔය ෆොටෝ ටිකේ දේවතා කො‍ටුව(ඔය මැද තියෙන කො‍ටුව)පොඩ්ඩක් බලන්න.එක වෙලාවකට අනිත් හරියේ පාටමයි.තව වෙලාවකට බෞද්ධ කොඩියේ පාට නිවි නිවි පත්තුවෙනවා.මේ දවස්වල බෝධියේ කේෂ ධාතුන් දෙනමකුත් මහජන ප්‍රදර්ශනයට තියලා තියෙනවා.එහෙනම් බලන්නකෝ.

කළුතර බෝධිය


කළුතර බෝධිය


වෙසක් සද

කළුතර බෝධිය 
කළුතර බෝධිය අසල පාලම සරසා ඇති අයුරු
බෝධීන් වහන්සේ අසල ඇති කුඩා වෙහෙර

කමෙන්ට් එකක් දාලා යන්න.