ඇමෙරිකාවේ බුද්ධි අංශ වලින් ලැබුනු තොරතුරු අනුව ඊයේ(11/5/1)දින ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කර ඇත.මොහු පකිස්තානයේ සුවිශාල මන්දිරයක සිටියදී නියමුවන් රහිත ගුවන් යානයක ආධාරයෙන්මොහු ඝාතනය කර ඇත.මොහු මිය යන විට දරුවන් 25 දෙනෙකුගේ පියෙකි.