ඔන්න නොදැනුවත්ම සිංහල අළුත් අවුරුද්දත් ඇවිත්.ඉතින් මේ කාලේ තමයි අපේ සෙල්ලම් කාලේ.අම්මලාට නම් කරදර කාලේ.කොහොම වුනත් හැමෝටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.