උල්කාපාතයක්

උල්කාපාත වර්ශාවක්
අපි අහස දිහා බලන් ඉන්නකොට එක පාරටම එලි කඩන් වැටෙනවා නේද?මේවාට ඉස්සර මිනිස්සු කීවේ දේවතා එලි කියලා.(දැනුත් නැතුව නෙවෙය්)නමුත් දේවතා එලි කියලා මිනිස්සු හැදින්වුයේ උල්කාපාත වලට.උල්කාපාත කියන්නෙ හිස් අහසේ ගමන් කරන දූවිලි සමූහයකට.ඒවා අපේ වයුගෝලයෙදි ගිනියම් වෙලා පහලට වටෙනවා.ඒවට තමය් අපි උල්කාපාත,දේවතා එලිකියන්නේ .